rep walin namata sudanam vanna..විශේෂ සාකච්චා වට කිහිපයක් අවසානයේ අප පොරොන්දු ඉටු කල Rovin ට චන්දය ලබා දීමට මම තීරණය කළෙමි. Rovin දුන්නට පස්සේ තව මොනවා හරි ලැබුනොත් Vote තව දෙකක් නොමිලේ ලැබෙන බව කරුණාවෙන් සලකන්න..
rep walin namata sudanam vanna..විශේෂ සාකච්චා වට කිහිපයක් අවසානයේ අප පොරොන්දු ඉටු කල Rovin ට චන්දය ලබා දීමට මම තීරණය කළෙමි. Rovin දුන්නට පස්සේ තව මොනවා හරි ලැබුනොත් Vote තව දෙකක් නොමිලේ ලැබෙන බව කරුණාවෙන් සලකන්න..
රොවින්ගේ පිලේ චාටු කතා වලට රැවටෙන්න එපා. උන්ගේ රෙප් ඉවරවී ඇත. බ්ලැකාට චන්දය දී රෙප් ලබාගන්න.
රොවින්ට සහය පල කරන්න යනකොට බැලැකා ඉස්සර උනා දැන් බැලැකා 24 රොවී 20
බැලැකාට නෑ කිව්වට ඔය තියෙන්නෙ
තව පොඩ්ඩක් හිතා බලන්න වෙනවා![]()


14++මාගේ වටිනා ජන්දය කා වෙනුවෙන්ද පාවිච්චි කරන්නේ..
සියළු අදහස් විමසීම්.., ප්‍රතිපත්ති,. වාසි අවාසි බලාපොරොත්තු වෙමි..
එලකිරි අනාගතයක්

- api ithin tho wage net eke anatha wela naha neh..
(ridei ge mullata gihin andannama.. wanarayo oya paththe aurudu kohomei)



koo blacka nane
mata nm 1k wath na thama blacka gen![]()
oya athi dan,rovin ta dennaමෙන්න අති විශේෂ නිවේදනයක්
මා සතු points 27 කා සතුද?
සම්පුර්ණ පගා ප්‍රමාණය 236 දක්වා වර්දනය වී ඇති අතර
රෝවින් මහතා වැඩි පාගා 22ක් ඉදිරියෙන් සිටි ....
නොපමාව ඔබේ සගයට වටිනා points 27ක් ලබා ගැනීමට සහය වන්න
![]()

නෑ නෑ බ්ලැකාගේ උන්ට තියෙනවා. උන් හන්ගගෙන ඉන්නේ. තව ටිකක් ප්‍රමෝට් කරලා රෙප් ටිකක් අරගෙනම දෙනවා චන්දේ.![]()


koo blacka nane
mata nm 1k wath na thama blacka gen![]()

itn bn mata thama blacktulip 1k wath dunne nane...
rovin nm ba nokia 22kma ewwa....
giya para wage rep packet ekak thama hambune na![]()
ලංකාවේ හිටියනම් අපි මේ ගොන් පාර්ට් කරන්න එන්නේ නැහැ...හොදට ගසලා වැටි වැටි කනමුට්ටි බිද බිද වත්ත වටේ යනවා මිසක් ......තොපිට අත්තටන නෑදෑයෝ එහෙම නැද්ද මේ ගොන් වැඩ කර කර ඉන්නේ.....
සැ.යු. ඉතා දරුණු ලෙස හිත පැරුණු ඉදිබුවෙකුගේ සොකලාපය බලාපොරොත්තු වන්න

බ්ලැකාලගේ රෙප් ඉවරයි. බ්ලැකාට චන්දෙ දෙන උන්ට හුලන් තමා......You have given out too much Reputation in the last 24 hours, try again later.
blakata dipan mcn.aniwa puluwan una gaman +20k denawa![]()