මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කාටද වෝට් කරන්නේ....
Sleepy01.gif
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ටීම් එකට වැඩ කරන්න ඕනේ නම් අපිට සලකලා ඇතුලට ගන්න තියෙන්නේ......:)
    මට රේප් 9 ගානේ දිගටම දෙන්න පුළුවන්.......... :)
    මේ වෙලාවේ බ්ලැක් ටියුලිප් කොල්ලා ඉදිරියෙන්ම ඉන්නවා(රෙප් 26 කින් ).....
    4.45 වෙද්දී අදාළ වැඩිම රේප් දීලා තියෙන ටීම් එකට වොට් කරලා ඒ ටීම් එකට උදව් කරන්න මන් තීරණයක් ගත්තා......:)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සිරාවටම කියන්නේ.
    රොවියගෙ උනුත් රේප් දුන්න තමා.
    එත් කොන්දේස් විරහිතව රේප් දීපු එකම උන් තම බ්ලැකාගෙ සෙට් එක.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචං බ්ලැකා මම උබට වෝට් කලොත් උබට පොයින්ට්ස් 20ක් :P සෙල්ලම්ද... මාව උබගෙ පැත්තට ගන්න ඉතාම ආසන්නයි, තව රෙප් 12කින් වගේ පුලුවන් :P නොපමාව මට රෙප් වලින් පහර දී පොයින්ට්ස් 20ක් ලබාගන්න :) :)
     
    • Like
    Reactions: dulaniresha

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....

    Report To Admin :lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16528540 said:
    :(:(:( ආතල් එකට කිව්වේ. නෝන්ඩි කරන්න නෙවෙයි. ඒ ටීම් එකේ උන් තමයි ත්‍රෙඩ් එක බලන් ඉන්න ආස හිතෙන විදියට නග්ගලා ගන්නේ :(:(:( උන් නැත්නම් මේක නිකන් පාලුවට ගිහින් :(:(:(

    ...අන්න එහෙම කියපන් කො ....දැන් එහෙනම් පලයන් :lol::lol::lol::lol:

    ටටා

    යනව කියන උන් යනවා කිව්වට යන්නෙ නෑ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රොවින්ගේ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....

    අමුලික බොරු..මුන් උදේ ඉදන් හොරා කෑවා
    :angry::angry: :P:P
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....

    Mama deela thiyanne Account 3kin !!!
    Anika anith kstiyatath Jaraa deelaa supp eka deela niwa dinawanawaaa:):):)

    dinnata passe dannawane itin:P:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බින්දු;16528540 said:
    :(:(:( ආතල් එකට කිව්වේ. නෝන්ඩි කරන්න නෙවෙයි. ඒ ටීම් එකේ උන් තමයි ත්‍රෙඩ් එක බලන් ඉන්න ආස හිතෙන විදියට නග්ගලා ගන්නේ :(:(:( උන් නැත්නම් මේක නිකන් පාලුවට ගිහින් :(:(:(
    එහෙනම් ජුන්ඩිත්තක් පාගව දියන්කෝ අපිටත් පැත්තක් තෝරගන්න
    Sleepy01.gif
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුන් දෙන්නා නම් 06 වෙනකන් රෙෆ් හිගා කාවි...දැන් වත් ඕක එකෙකුට දීපල්ලා..තවත් නම් වදින්න බැහැ :angry::angry: :P:P

    අඩෝ හිගා කනවා කියලා නෝන්ඩි කරන්න එපා මේකට කියන්නෙ ඩිමාන්ඩ් කරනවා කියල
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ටීම් එකට වැඩ කරන්න ඕනේ නම් අපිට සලකලා ඇතුලට ගන්න තියෙන්නේ......:)
    මට රේප් 9 ගානේ දිගටම දෙන්න පුළුවන්.......... :)
    මේ වෙලාවේ බ්ලැක් ටියුලිප් කොල්ලා ඉදිරියෙන්ම ඉන්නවා(රෙප් 26 කින් ).....
    4.45 වෙද්දී අදාළ වැඩිම රේප් දීලා තියෙන ටීම් එකට වොට් කරලා ඒ ටීම් එකට උදව් කරන්න මන් තීරණයක් ගත්තා......:)
    මට 13 ගානෙ දෙන්න පුළුවන් :dull::dull::dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,599
    113
    එක තැනක නෑ
    blakaaගේ පැත්තෙන් මාර සැලකිලි රෝවියා කිසිම නැහැ. බලමු බලමු කාටද ඕනේ ? මගෙයි + කෙල්ලයි දෙන්නම වොට් කරනවා කාටද වොට් දෙකක් ඕනේ ?
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ටීම් එකට වැඩ කරන්න ඕනේ නම් අපිට සලකලා ඇතුලට ගන්න තියෙන්නේ......:)
    මට රේප් 9 ගානේ දිගටම දෙන්න පුළුවන්.......... :)
    මේ වෙලාවේ බ්ලැක් ටියුලිප් කොල්ලා ඉදිරියෙන්ම ඉන්නවා(රෙප් 26 කින් ).....
    4.45 වෙද්දී අදාළ වැඩිම රේප් දීලා තියෙන ටීම් එකට වොට් කරලා ඒ ටීම් එකට උදව් කරන්න මන් තීරණයක් ගත්තා......:)

    Logo_blacktulip_b.png
     
    Status
    Not open for further replies.