මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම පල්ලියෙ වැඩක හිටියෙ 3 ඉඳන්.
    අපේ බ්ලැකා වෙනුවෙන් ඡන්දෙ දෙන්න ඕනේ නිසා දැන් මේ ටිකකට දුවන් ඇවිත් දාල යන්නෙ.

    දිනුවත් පැරදුනත් අපේ කොල්ලො අපිට හොඳයි.

    ~ජයවේවා~ :)



     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Well Done Black !

    Logo_blacktulip_b.png


    PARTY TIME ! :):):):lol::lol:

    eminem-gif-10.gif
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16529142 said:
    මම පල්ලියෙ වැඩක හිටියෙ 3 ඉඳන්.
    අපේ බ්ලැකා වෙනුවෙන් ඡන්දෙ දෙන්න ඕනේ නිසා දැන් මේ ටිකකට දුවන් ඇවිත් දාල යන්නෙ.

    දිනුවත් පැරදුනත් අපේ කොල්ලො අපිට හොඳයි.

    ~ජයවේවා~ :)




    ජයවේවා:):):):)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    attachment.php


    හොදට බලන්න edit කරපු එකක් නෙවේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න.:shocked::shocked: :P:P :rolleyes::rolleyes: :lol::lol:
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    මගේ මනාපය blacktulip වෙනුවෙන් බාවිතා කරන ලදී.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ අම්මො දෙලව රත් උනා යකො, එලකිරි ලොඩ් වෙන්නෙ නැතුව ගියානෙ :baffled:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රොවිය හොඩ එකා උනාට උන්ගෙ පිලේ අනිත් උන්ට අපිව ශුවර් නෑ.
    ඒක නිසා කොන්දේසි විරහිතව සලකන කලුවට චන්දේ දුන්නා.
     
    Status
    Not open for further replies.