මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙන්නම් කාසි එකෛ ලැබුනේ බ්ලැකාගේ සෙට් එකෙන්. කෝ යකෝ අනික් පොලු කාරයෝ ටික. මුන් මහ බලු මිනිස්සු.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    nnu0oy.jpg


    ජයග්‍රාහී බැලැකාට සුබපැතුම් :):):):):)

    :cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බ්ලැකාගේ කණ්ඩායමට සුබ පැතුම්. කට්ටියම හොද ෆන් එකක් ගත්තනේ. කොහොමහරි රෙප් ටිකකුත් හොයා ගත්තා. එළ... ලබන අවුරුද්දෙත් අදිමු කඹ.. :):)
    ඔව් පූසගෙ නායකත්වයෙන්, ඔය ඉවොක් අලයන්ගෙ ඒවට අපි නැ :):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕකුන් කොහොමත් රොවියට දෙන්නේ .. බලපන් ලිස්ට් එක ..

    කව්ද බන් වෝට් කරල නැත්තෙ :shocked::shocked::shocked:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    hapoiii giya para mata hambune 30 ganak........
    me para mole pawichchi karala wade kala..... hariyatama rep 126k hambuna...
    rovin = 46
    tulip = 80

    ලොක්කා ඊයේ කිව්වා 11+ දෙන්නම් කියලා 1 වොට් වලට.... :lol::lol:

    අද උදව් කරා රෙෆ් නැතුව වෙන අයත් උදව් කල නිසා :cool:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ආවා ආවා
    මම බ්ලැකාට වෝට් කරල ගියේ හරිය....
    Happy9.gif

    මටත් රෙපකින් දෙකකින් සලකපල්ල....
    Happy11.gif

    ඔන්න නෝනා පොද්ද අයිමත් එනවා කොස්සක් අරන්..මු තමාත් එනවනේ රෙෆ් ඉල්ලන් :baffled::baffled:


    :rofl::rofl: :rofl::rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ලොක්කා ඊයේ කිව්වා 11+ දෙන්නම් කියලා 1 වොට් වලට.... :lol::lol:

    අද උදව් කරා රෙෆ් නැතුව වෙන අයත් උදව් කල නිසා :cool:

    ada anthima paye api team ekata help kala....
    e hinda rep ada dawase nodi thiyan hitiye.....
    anthima mohothe nm iwara wennama dunna rep :lol::lol:
     
    Status
    Not open for further replies.