එසේ නම් සහෝදරවරුණි මගේ මනාපය ලබා දීමටයි සුදානම් වන්නේ......
මා හට ඉතාමත් අනගි සේවයක් කල රෝවියගේ පිලට මගේ ඇතුළු තව මනාප කිහිපයක් හිමි වන බව මෙයින් දන්වා සිටිමි.
ඉතාමත් කෙටි කාලයක් තුල (පැයක් පමණ) හොඳ අනුග්රහයක් ලබා දී තරඟයක් ලබාදිය හැකි බව පෙන්වූ රෝවියාට මගේ ආචාරය.........
Elakiri Kandyan Aiye Jaya wewaaa











