මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Sira kathawa :lol::lol:
    Pattama athal wade mekanam ban:rofl:
    Me sankalpaya tharam hoda sankalpayak mama saba jiwithediwath dakala na oi :lol::lol::P
    :lol::lol: ලොවෙත්
    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.
    :dull::dull::dull:
    nayakatumek ese karala :rofl:
    :rofl::rofl::lol: මට බැලැකාගෙ පැත්තෙන් රෙප් ලැබුන්නැ රොවියාගෙ පැත්තෙන් රෙප් 120ක් ලැබුනා උන් දන්නවා මගෙ වටිනාකම ගිය පාර බඩියාට වොට් ගෙනාවෙ කවුද ගයා තම්යි ඩො තො අලුගෙත්තෙරුවා අනිත් පැත්තට දුන්නෙ නැත්නම් බඩියා දිනන්නෙ

    මෙ පාරත් මගෙ වටිනාකම බැකා තෙරුම් ගත්තොත් බැකැ දිනවනවා සලකන හැටියට තම්යි:lol:
     
    • Like
    Reactions: blacktulip

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    clapping-bravo-smiley-emoticon.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තරග නීති රීති

    12) මැතිවරණ කටයුතු සඳහා reputation points යොදාගැනීම ගැන එලකිරි.කොම් admin තුමාගේ පැහැදීමක් නැත.

    :rofl:
    GT set ekak dala bolage rep kapanawada koheda :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඩයස්,එරෝ,හොනස්ට් නැති පිලකට තමා ජන්දේ දෙන්නේ මම..... ස්කර්වියා නැද්ද එකකවත්.....?? :rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: පැෆරල් සංවිධානයේ නිවේදනය :lol::lol:

    මෙම මැතිවරණය අතිශය දූශිත රාජ්‍ය බලය යොදවා ප්‍රතිවාදින් බියට පත් කර බලහත්කාරය යොදවා කරන ලද්දකි. රෙප් කැපීම :growl::growl:, ලිංගික අල්ලස් දීම :shocked::shocked:, රෙප් දීම :rofl::rofl:, තර්ජනය කර තම කණ්ඩායමට බඳවා ගැනීම :angry::angry: වැනි දරුණු මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා දැනට වාර්තා වී ඇත. :no::no::no: මෙම ප්‍රවණතාවය, ජනතා පරමාධිපත්‍යයට එල්ල කරන මරු පහරකි. :rolleyes::rolleyes: ශිෂ්ඨ සම්පන්න ලෝකයා මෙවැනි ක්‍රියා තරයේ ප්‍රතික්ශේප කරන බැවින්, මැතිවරණ කොමසාරිස් ඇඩ්ඩින් මහතාගෙන් මෙම මැතිවරණය අවලංගු කර 17 වන සංශෝධනය බලගන්වා නිදහස් මැතිවරණ හා පොලිස් කොමිසම් පිහිටුවා ඒ යටතේ මෙය නැවත පවත්වන මෙන් ඉල්ලා සිටිමු

    -මීට නිදහස හා සාධාරණත්වය අගයන මහජනතාව-
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    මගේ චන්දෙ තවම දැම්මේ නෑ.. වාසි පැත්තට තමයි දෙන්නේ.. team 2න් හොදටම සලකන team එකට මම චන්දෙ විකුනනවා.. මොකද කියන්නේ?
     
    • Like
    Reactions: gayankuwait

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තරග නීති රීති

    12) මැතිවරණ කටයුතු සඳහා reputation points යොදාගැනීම ගැන එලකිරි.කොම් admin තුමාගේ පැහැදීමක් නැත.

    :rofl:
    GT set ekak dala bolage rep kapanawada koheda :P

    affoi@
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :lol::lol: ලොවෙත්

    :rofl::rofl::lol: මට බැලැකාගෙ පැත්තෙන් රෙප් ලැබුන්නැ රොවියාගෙ පැත්තෙන් රෙප් 120ක් ලැබුනා උන් දන්නවා මගෙ වටිනාකම ගිය පාර බඩියාට වොට් ගෙනාවෙ කවුද ගයා තම්යි ඩො තො අලුගෙත්තෙරුවා අනිත් පැත්තට දුන්නෙ නැත්නම් බඩියා දිනන්නෙ

    මෙ පාරත් මගෙ වටිනාකම බැකා තෙරුම් ගත්තොත් බැකැ දිනවනවා සලකන හැටියට තම්යි:lol:

    ado mama chande nodi hitiye :( ekane mawa ahu une pawa dunnata :oo:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16523946 said:
    :lol::lol: පැෆරල් සංවිධානයේ නිවේදනය :lol::lol:

    මෙම මැතිවරණය අතිශය දූශිත රාජ්‍ය බලය යොදවා ප්‍රතිවාදින් බියට පත් කර බලහත්කාරය යොදවා කරන ලද්දකි. රෙප් කැපීම :growl::growl:, ලිංගික අල්ලස් දීම :shocked::shocked:, රෙප් දීම :rofl::rofl:, තර්ජනය කර තම කණ්ඩායමට බඳවා ගැනීම :angry::angry: වැනි දරුණු මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා දැනට වාර්තා වී ඇත. :no::no::no: මෙම ප්‍රවණතාවය, ජනතා පරමාධිපත්‍යයට එල්ල කරන මරු පහරකි. :rolleyes::rolleyes: ශිෂ්ඨ සම්පන්න ලෝකයා මෙවැනි ක්‍රියා තරයේ ප්‍රතික්ශේප කරන බැවින්, මැතිවරණ කොමසාරිස් ඇඩ්ඩින් මහතාගෙන් මෙම මැතිවරණය අවලංගු කර 17 වන සංශෝධනය බලගන්වා නිදහස් මැතිවරණ හා පොලිස් කොමිසම් පිහිටුවා ඒ යටතේ මෙය නැවත පවත්වන මෙන් ඉල්ලා සිටිමු

    -මීට නිදහස හා සාධාරණත්වය අගයන මහජනතාව-
    :lol::lol::lol::lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තරග නීති රීති

    12) මැතිවරණ කටයුතු සඳහා reputation points යොදාගැනීම ගැන එලකිරි.කොම් admin තුමාගේ පැහැදීමක් නැත.

    :rofl:
    GT set ekak dala bolage rep kapanawada koheda :P

    hena gahano me yaka pata pata gala wadeta ready wela :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.