මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ASAD.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රොවින්ගේ සීඝ්‍ර වර්ධනයක් දකින්න තියෙනවා Black ඔයා මදි සලකනවා
     
    • Like
    Reactions: DJU9

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    sa.jpg


    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 3 යි
    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 2 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!


    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව තිදෙනෙක්ද :)
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද :rolleyes:
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න :cool::)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ හා මා කියනා පිලට චන්දය ලබා දෙන ප්‍රසිද්ධ පුද්ගලයන් තුන් දෙනෙක් හා අප්‍රසිද්ධ පුද්ගලයකුගෙ වටිනා ඡන්ද ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත..

    මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..

    රෙප් ලබා දීමේදී පඬුරේ අගය ලබා දීමට කාරුණික වෙන්න...

    විවෘත ආර්ථිකය යටතේ පිනට වැඩ කල නොහැකි බවත්, ගිවිසුමකට එළඹිය හැකිබවත්, බීලී බාගත් මගේ රෙප් බලයෙන්ද සේවය කල හැකිබවත් සලකන්න

    මේක ගෙඩි පිටින් උස්සල පෝස්ට් කරන උන්ට හෙනම ගහපන්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩෝ මාත් ඔන්න වාසි පැත්තට හොඉය්යා :rolleyes:
    නැත්තන් මුන් එකෙක් වත් මගේ වටිනා චන්දෙට වැලියු එකක් දෙන්නේ නෑ.. :frown::rofl:

    දෙනවා දෙනවා ඡන්දේ දාලා ඉන්න. ඡන්දෙන් බලය අරන් එපෑ සංවර්ධනය කරන්න. අපේ දෑත් ශක්තිමත් කරන්න අපි සලකනවා.

    :P:P:P
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    රොවින්ගේ සීඝ්‍ර වර්ධනයක් දකින්න තියෙනවා Black ඔයා මදි සලකනවා
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    http://www.elakiri.lk/forum/showthread.php?t=1609856
    මචන්
    මෙකෙ blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!

    අපිට චන්දෙ දෙන ය අපි අමතක කරන්නේ නැතෝ ...

    දැන්ම දෙන්න මචං වටිනා චන්දය අපතේ යවන්න එපා..

    nnu0oy.jpg
     
    Status
    Not open for further replies.