මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    BREAKING NEWS!

    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 4 යි

    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 6 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!


    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව තිදෙනෙක්ද :)
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද :rolleyes:
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න :cool::)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේක්ෂකයෙකු නොමැති -21 Rovita danna

    uyage eka ekathu karala thiyenne......me oya duwana kolla wage aya dipu ewa....eyalath thawama kiwuwe naha katada denna oni kiyala
    ලැබූ මුලු රෙප් ප්‍රමාණය 139 යි

    black - 62
    Rovi -56

    අපේක්ෂකයෙකු නොමැති -21

    තවමත් Black tulip පෙරමුණේ


    ඉක්මන් කරන්න points 27ක් මා සතුයි ...එක පත්තකය්ටම දුන්නොත් අනෙත් පැත්තට වන අවාසිය 37කි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    dogs_tug_tnb.png
     
    • Like
    Reactions: Gasa84
    මට හෙට දවසෙම එන්න වෙන්නේ නැහැ
    ඒක නිසා මම දැන් වැඩේ ඉවර කරන්න තීරණය කරා
    අවන්කව මට දැන් කීයක් දෙන්න පුලුවන්ද දෙපිලේම උන්ට කියපල්ලා ගනන් මිනුම් ඇතිව
     
    • Like
    Reactions: AselaAsanka

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවාසනාවකට ඉතා වටිනා පගාවක නම සඳහන් නොවීම නිසා ඉවත දැමීමට සිදු විය.......

    නැවත සඳහන් කලයුතු වැදගත් දෙයක් වන්නේ අදාළ පිල් සඳහන් කිරීමයි.......!


    මේ චන්දය දුෂණයෙන් භීෂණයෙන් තොරව ජයග්‍රහණය කිරීමට ලැබේවා.....
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට- 31 මෙම්බර්ස්


    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. Gasa84
    8. Malpappa
    9. SSR@
    10. පිස්සු පුසා
    11. dinchad
    12. donta
    13. Kasunrock619
    14. dilshan87
    15. Pinkpanther
    16. Manash
    17. prasad9805
    18. Delmar(Last Chance :frown: )
    19. Ereshaz77
    20. SHAPE_SHIFTER_007
    21. Harsh7046
    22. LKS007
    23. Mr.Truth
    24. BLACKLIST_MEMBER
    25. Roamstar
    26. යාළුවා
    27. choppe
    28. naleen rox
    29. dj ice cold
    30. පැටියා
    3
    1. ilanganthilaka
    32. දැන්ම අමතන්න ... වාසි පැත්තට හෝයියා
    ~~~
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:



    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න..
    කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්..:frown:


    ~ Ashmi වෝට් කිරිම නිසා ඉවත් වේ~
    ~Harshat92 වෝට් කිරිම නිසා ඉවත් වේ~
    ~wall-e වෝට් කිරිම නිසා ඉවත් වේ~
    ~asylum වෝට් කිරිම නිසා ඉවත් වේ~
    ~ TomCat077 වෝට් කිරිම නිසා ඉවත් වේ~
     
    මට හෙට දවසෙම එන්න වෙන්නේ නැහැ
    ඒක නිසා මම දැන් වැඩේ ඉවර කරන්න තීරණය කරා
    අවන්කව මට දැන් කීයක් දෙන්න පුලුවන්ද දෙපිලේම උන්ට කියපල්ලා ගනන් මිනුම් ඇතිව
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture153.jpg


    ඔබත් මෙවන් user cp එකක හිමි කරුවෙකු වීමට දැන්ම වාසි පිලට හෝයියා කණ්ඩායම හා එකතු වන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු පුසා;16523577 said:
    මට හෙට දවසෙම එන්න වෙන්නේ නැහැ
    ඒක නිසා මම දැන් වැඩේ ඉවර කරන්න තීරණය කරා
    අවන්කව මට දැන් කීයක් දෙන්න පුලුවන්ද දෙපිලේම උන්ට කියපල්ලා ගනන් මිනුම් ඇතිව
    User cp eka balapan kollo
     
    මට හෙට දවසෙම එන්න වෙන්නේ නැහැ
    ඒක නිසා මම දැන් වැඩේ ඉවර කරන්න තීරණය කරා
    අවන්කව මට දැන් කීයක් දෙන්න පුලුවන්ද දෙපිලේම උන්ට කියපල්ලා ගනන් මිනුම් ඇතිව
     
    Status
    Not open for further replies.