මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.
මට හෙට දවසෙම එන්න වෙන්නේ නැහැ
ඒක නිසා මම දැන් වැඩේ ඉවර කරන්න තීරණය කරා
අවන්කව මට දැන් කීයක් දෙන්න පුලුවන්ද දෙපිලේම උන්ට කියපල්ලා ගනන් මිනුම් ඇතිව

එකෙක්ටවත් එපාදෝ
 
  • Like
Reactions: shehansasinda

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    api Rovin ta...
    මගේ මනාපේ රෝවියට ඕනි නම් තව රේප් 6ක අඩුවක් තියෙනවා පුරවන්න

    කළුවා -62
    රෝවියා -56

    ඔන්න ඔහේ වැඩි පුර රේප් තියෙනවනම් මේ පැත්තට විසිකොලනම් රෝවියට points 37ක වාසියක්
    :):):)
     
    • Like
    Reactions: geethq

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    යාළුවා;16523616 said:
    කිසිම රෙප් එකක් නෑ. වෝට් එක දෙන්න හිතෙන්නෙ නෑ :(
    සැනසිලි තෑගී දෙන්න කියල බැලුවා.... වටේ යන්න වෙන තත්වයක් තියන්නේ....!

    කෝ බ්ලකාගේ අය සද්දයක් නැහැ.......
    දැනට මගේ මනාපය දිනාගෙන ඉන්නේ රෝවියගේ පිල......

    ඉක්මන් කරන්න වටිනා චන්ද දිනා ගන්න....!
     
    Status
    Not open for further replies.