මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :frown: අඩන්නේ නැතුව හිටපන්...... තොට දෙන්න ගියාට දෙන්න බෑ..... හෙට දෙන්නම්..... දැන් නාඩා හිටු..... :lol:
    :lol::lol::lol: හරි බන් :)මම ගැන නොදන්නවාද උබ මම විහිලුවට බන් දෙපැත්ත කැපෙන වචන කිවුවෙ අද ඉයෙ නෙමෙනෙ උබට ඔහොම කියන්නෙ ආ දවසෙ ඉදලානේ:angry::angry::angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යාළුවා;16524617 said:
    ප්‍රසාද්4ට රෙප් දුන්න. දැන් මට කර්මයේ ඵල දීපන් :P

    bota dunna ~9805~ kiyala mama :rolleyes: labbe ata ganan karala dinuwa welawe :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    මට නිදිමතයි යකෝව්........ මරාගෙන ඉවර වෙලා, ඉතුරු වෙන උන් එක්ක හෙට සෙට් වෙමු..... :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට නිදිමතයි යකෝව්........ මරාගෙන ඉවර වෙලා, ඉතුරු වෙන උන් එක්ක හෙට සෙට් වෙමු..... :D
    ෆල ෆල අපිත් එක්ක මලෙන් ගිහින් අක්කාට කරදර කරනවා නෙමෙ:lol::lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යාළුවා;16524634 said:
    ආ ඔව් ඔව් මතකයි දැන් ඒව යට ගිහින් :rofl: අවුලක් නෑ එහෙනං මම ඔබේ කර්මයේ ඵල දෙන ලදී

    :rolleyes::rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;16524641 said:
    පොඩි ලල් එකක් තියනව නේ? :lol:
    හැබයි වැඩිය අවුස්සන හොද නැහැ :lol::lol: මල අතෙ තියන් ඉන්නෙ පහ් ගලා පිපෙනවා:rofl:
     
    Status
    Not open for further replies.