මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා ඊයේ හිටියේ නැහැනේ ....අපි බොරදියේ මාළු බැවා .......

    අනික සමාජවාදීන්ට මේ ලෝකේ කිසි තැනක් නැහැ....ඒ නිසා අපි වාසි පැත්තට හෝයියා පිලට සම්බන්ද උනා
    :lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked:
    ඔව් බන් ඊයෙ නම් අපරාදෙ ,නැදැයො ආව බන් ඒක හින්ද ලොග් වෙන්ඩ බැරි උනා,

    ආ බොට දැන්ද තේරුනෙ ඔක තම්යි මම කට කැඩෙනකන් කියුවෙ,:lol::P:P තැන නොතැන බලන්නෙ නැ මමත් බොලා චන්දෙ දිල තිබ්බෙ නැත්තන් අපිට.:angry::angry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමයි ashmi යි ඉන්න පැත්ත කොහොමත් දිනනව කොල්ලනේ.
    :love::love::love:

    පිටිය අපේ අපේ බැට් අපේ බොල් අපේ ,ඔය රොවියල පිටින් ආපු එවුන් ටිකක් විතරයි.
    :P:P

    අන්න වැරදුන තැන පුතා ..... ලගදි ආපු එඋන්ට අපි කොහොමද පිට උනේ ..... අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපරදෙ ඉයෙ රැ මම් හිටියෙ නැනෙ. ඉවොක් අපතා දැන් ෆේක් අපතයෙකුත් වෙලාලු.:lol::lol:

    උබලට ඊයේ මට අද උදේ ඇවිත් ආතල් දීලා රේප් එක ගානේ 15ක් 20ක් කපලා දිවුවා :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අන්න වැරදුන තැන පුතා ..... ලගදි ආපු එඋන්ට අපි කොහොමද පිට උනේ ..... අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :lol::lol::lol:

    කමෙන්ටරි ගමයා පැත්ත මොකද්ද? පගාව දීපන් ඩෝ :dull:
    කපන්න නං එපා ඇපත් නැති වෙනවා :P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මමයි ashmi යි ඉන්න පැත්ත කොහොමත් දිනනව කොල්ලනේ.
    :love::love::love:

    පිටිය අපේ අපේ බැට් අපේ බොල් අපේ ,ඔය රොවියල පිටින් ආපු එවුන් ටිකක් විතරයි.
    :P:P

    මහින්දගේ support එකත් අරගෙන දීපන්, අනෙක් පැත්තේ එවුන්ව සුදු වෑන් වලින් උස්සපන් :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න වැරදුන තැන පුතා ..... ලගදි ආපු එඋන්ට අපි කොහොමද පිට උනේ ..... අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :lol::lol::lol:

    අලුතෙන් ආවත් මගේ වටිනාකම points 27ක් හොදේ......කාටද චන්දෙ දෙන්න ඕනි කියලා user cp එකට නිල් පාට msg එකක් එවන්න බලන්න.....පරණ අයියේ :lol::lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :no: තවම වැට උඩ ඉන්නේ...... වාසි වැඩි පැත්තට තමා ජන්දේ දෙන්නේ..... :yes:
    රොවියා බස් එකේ යන්නේ
    අරූට කාර් එකක් තියනවා
    ඒ නිසා රොවියට දියං මාමේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබලට ඊයේ මට අද උදේ ඇවිත් ආතල් දීලා රේප් එක ගානේ 15ක් 20ක් කපලා දිවුවා :lol::lol::lol:

    ඊයෙ රා බං කැපුවේ. ඌ අකවුන්ට් බර ගානකින් කපපුව වගේ දෙගුණයක් GK එක සොට් එකෙන් දුන්න :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න වැරදුන තැන පුතා ..... ලගදි ආපු එඋන්ට අපි කොහොමද පිට උනේ ..... අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :lol::lol::lol:
    පරන අලුත් කතා වැඩක් නැ, දැන් එලකිරි එක හැඩල් කරන්නෙ අපි තමා. :P:P:lol:
     
    Status
    Not open for further replies.