Innawa innawa
Onna aye me paththe enne na kiwa math redi adaganama aye awa![]()
අපෝ අවුලක් නෑ..... අර ඩයස් එහෙමත් ඈවිත් ඉන්න එකේ..... උඹලා ආවහම මොකෝ...... 
ඔව් බන් ඊයෙ නම් අපරාදෙ ,නැදැයො ආව බන් ඒක හින්ද ලොග් වෙන්ඩ බැරි උනා,උබලා ඊයේ හිටියේ නැහැනේ ....අපි බොරදියේ මාළු බැවා .......
අනික සමාජවාදීන්ට මේ ලෝකේ කිසි තැනක් නැහැ....ඒ නිසා අපි වාසි පැත්තට හෝයියා පිලට සම්බන්ද උනා![]()


තැන නොතැන බලන්නෙ නැ මමත් බොලා චන්දෙ දිල තිබ්බෙ නැත්තන් අපිට.

මමයි ashmi යි ඉන්න පැත්ත කොහොමත් දිනනව කොල්ලනේ.
පිටිය අපේ අපේ බැට් අපේ බොල් අපේ ,ඔය රොවියල පිටින් ආපු එවුන් ටිකක් විතරයි.



ඡන්දේ දැම්මේ නැත්ද තාම.
![]()
තවම වැට උඩ ඉන්නේ...... වාසි වැඩි පැත්තට තමා ජන්දේ දෙන්නේ..... 
අපරදෙ ඉයෙ රැ මම් හිටියෙ නැනෙ. ඉවොක් අපතා දැන් ෆේක් අපතයෙකුත් වෙලාලු.![]()



අන්න වැරදුන තැන පුතා ..... ලගදි ආපු එඋන්ට අපි කොහොමද පිට උනේ ..... අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න![]()


රොවියට දීලා දාන්න. අනිත් පැත්තෙන් වාසි ගත්තට කමක් නෑ.තවම වැට උඩ ඉන්නේ...... වාසි වැඩි පැත්තට තමා ජන්දේ දෙන්නේ.....
![]()



මමයි ashmi යි ඉන්න පැත්ත කොහොමත් දිනනව කොල්ලනේ.
පිටිය අපේ අපේ බැට් අපේ බොල් අපේ ,ඔය රොවියල පිටින් ආපු එවුන් ටිකක් විතරයි.

අන්න වැරදුන තැන පුතා ..... ලගදි ආපු එඋන්ට අපි කොහොමද පිට උනේ ..... අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න![]()




රොවියා බස් එකේ යන්නේතවම වැට උඩ ඉන්නේ...... වාසි වැඩි පැත්තට තමා ජන්දේ දෙන්නේ.....
![]()
උබලට ඊයේ මට අද උදේ ඇවිත් ආතල් දීලා රේප් එක ගානේ 15ක් 20ක් කපලා දිවුවා![]()

පරන අලුත් කතා වැඩක් නැ, දැන් එලකිරි එක හැඩල් කරන්නෙ අපි තමා.අන්න වැරදුන තැන පුතා ..... ලගදි ආපු එඋන්ට අපි කොහොමද පිට උනේ ..... අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න![]()


