උබ පිටට වොට් කරල තිබ්බොත් බලා ගමුඒ උනාට කලුවගේ පැත්තේ ඉන්න අපි කොහාට වොට් කරයිද දන්නේ නැහැ![]()


උබ පිටට වොට් කරල තිබ්බොත් බලා ගමුඒ උනාට කලුවගේ පැත්තේ ඉන්න අපි කොහාට වොට් කරයිද දන්නේ නැහැ![]()


බොලත් වැඩිය කැගන්ඩ එපා අනුන්ගෙ රෙප් වැඩි කරන්ඩ,එහෙම් උනොත් මම උබේ රෙප් අගය පහත දානව.![]()




අපේ අසහාය නායක රොවියා දිනවන්න ඔබත් ඔබගේ මනාපය රොවින් ඉදිරියෙන් සලකුනු කර සහයෝගය ලබදෙන්න. අපි ඔබගේ රෙප් අගය ඉහල නංවන බවට සහතික වෙමු. 


හුටා, උඹලගේ එවුන් වත් වෝට් කරල නැතිව අපි වෝට් කරන්නේ කොහොමද.....![]()
තර්ජන කරන්න එපා හරිද ?. ඌ අපේ පැත්තට ආවොත් අපි ඌව මලක් වගේ බලා ගන්නේ.උබ පිටට වොට් කරල තිබ්බොත් බලා ගමු![]()





ඔව් ඉතිං අපේ ඉන්නේ රේප් හිගන සෙට් එකක් නේ ....... හරිම සන්තෝසයි![]()




lol ban 







5.59ta danne![]()

අද 6.00ට ඉවරයි. ඊට කලින් ඡන්දේ දාපන්.අඩෝ මේක කවද්ද ඉවර වෙන්නෙ
හෙට නෙද
නැත්නම් දන්නෙම නැතුව ඉවර වේවි![]()
අඩෝ මේක කවද්ද ඉවර වෙන්නෙ
හෙට නෙද
නැත්නම් දන්නෙම නැතුව ඉවර වේවි![]()