මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට කලුවගේ පැත්තේ ඉන්න අපි කොහාට වොට් කරයිද දන්නේ නැහැ :shocked::shocked::shocked:
    උබ පිටට වොට් කරල තිබ්බොත් බලා ගමු :angry::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :):):) අපේ අසහාය නායක රොවියා දිනවන්න ඔබත් ඔබගේ මනාපය රොවින් ඉදිරියෙන් සලකුනු කර සහයෝගය ලබදෙන්න. අපි ඔබගේ රෙප් අගය ඉහල නංවන බවට සහතික වෙමු. :):):)
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    බොලත් වැඩිය කැගන්ඩ එපා අනුන්ගෙ රෙප් වැඩි කරන්ඩ,එහෙම් උනොත් මම උබේ රෙප් අගය පහත දානව.:angry::angry::lol:

    මානසිකව වැටුන මාව, ඊයෙ රෑ කාපු කෑමට කලන්තෙ හැදුන :(:(
     
    • Like
    Reactions: ModelSriLanka

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :):):) අපේ අසහාය නායක රොවියා දිනවන්න ඔබත් ඔබගේ මනාපය රොවින් ඉදිරියෙන් සලකුනු කර සහයෝගය ලබදෙන්න. අපි ඔබගේ රෙප් අගය ඉහල නංවන බවට සහතික වෙමු. :):):)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් ඉතිං අපේ ඉන්නේ රේප් හිගන සෙට් එකක් නේ ....... හරිම සන්තෝසයි :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පගාව 202ක් ලාබයි මට....මම හිතන්නේ ඔයිට වැඩිය දෙන්න කවුරුත් නැතුව ඇති .....ඒ නිසා එහෙනම් මම යනවා චන්දෙ දාන්න ....

    කළු ටියුලිප් වැඩි පගාව 10 ක් දීලා තියෙනවා.....ඒ නිසා රෝවියා මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ මයේ හිතේ .....එහෙනම් හවා පන්නන්නද???????
    :nerd::nerd::nerd::nerd::nerd:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :):):) අපේ අසහාය නායක රොවියා දිනවන්න ඔබත් ඔබගේ මනාපය රොවින් ඉදිරියෙන් සලකුනු කර සහයෝගය ලබදෙන්න. අපි ඔබගේ රෙප් අගය ඉහල නංවන බවට සහතික වෙමු. :):):)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අඩෝ මේක කවද්ද ඉවර වෙන්නෙ
    හෙට නෙද
    නැත්නම් දන්නෙම නැතුව ඉවර වේවි :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපේ පැත්තට කැම්පේන් කරන්න ඉන්න උන් රෙප් හිගා කනවනේ. මේ ගානට වත් ඡන්ද වැටුන එක ඇති.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    BREAKING NEWS!

    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 2 යි

    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 2 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!


    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව 5කට වැඩි පිරිසක්ද:)
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    මාව බීලී බාගනිල්ලකෝ :lol:
     
    • Like
    Reactions: yasiru2k
    Status
    Not open for further replies.