මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපේ චන්ද ගණන 135 සිට 131 දක්වා වැඩි වී අනිත් පිල 146 දක්වා ඉහල ගොස් ඇත ...... හරිම තත්තොසයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :):):) අපේ අසහාය නායක රොවියා දිනවන්න ඔබත් ඔබගේ මනාපය රොවින් ඉදිරියෙන් සලකුනු කර සහයෝගය ලබදෙන්න. අපි ඔබගේ රෙප් අගය ඉහල නංවන බවට සහතික වෙමු. :):):)

    වැඩක් නැහැ 10ක් පහලින් උබලා ඉන්නේ....ඒ කියන්නේ කලුවගේ සෙට් එක උබලට වැඩිය වැඩේට බැහැලා :oo::oo:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපේ චන්ද ගණන 135 සිට 131 දක්වා වැඩි වී අනිත් පිල 146 දක්වා ඉහල ගොස් ඇත ...... හරිම තත්තොසයි
    අපේ ඡන්ද ගාන හෙල්ලෙන්නේ නෑනේ බන්.
    :(:(:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,736
    113
    Gampaha
    රේප් හිගන්නන් හමුවේ ඔබගේ වටිනා චන්දය අප වෙනුවෙන් ප්‍රකාශ කලාට මාගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමි
    ජබුක් කලා නේද කට්ටියවම.
    :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගිය පාර 2012 රෝවියට චන්ද 344

    Rovin
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    344 62.89%
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    This poll will close on 04-16-2014 at 10:17 AM

    පලකො බොරු නොකියා :growl:
    තව පොඩ්ඩෙන් දෙනවා :dull:
    අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ.

    පලවෙනි පිටුවේ නීති ටික බලපන්.

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    BREAKING NEWS!

    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 2 යි

    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 2 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!


    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව 5කට වැඩි පිරිසක්ද:)
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    මාව බීලී බාගනිල්ලකෝ :lol:
    සත්යපාල බොරු කියන්න එපා.....:baffled:
     
    Status
    Not open for further replies.