බොරු කියන්න එපා යකෝ. කෝ මට සලකලා නෑනේ.blakata dipan mcn..danatamath apita vote karapu unta hodata salakala thiyenne![]()



අපේ අසහාය නායක රොවියා දිනවන්න ඔබත් ඔබගේ මනාපය රොවින් ඉදිරියෙන් සලකුනු කර සහයෝගය ලබදෙන්න. අපි ඔබගේ රෙප් අගය ඉහල නංවන බවට සහතික වෙමු.
![]()


This poll will close on 04-16-2014 at 10:17 AMada ada


අපේ ඡන්ද ගාන හෙල්ලෙන්නේ නෑනේ බන්.අපේ චන්ද ගණන 135 සිට 131 දක්වා වැඩි වී අනිත් පිල 146 දක්වා ඉහල ගොස් ඇත ...... හරිම තත්තොසයි



දැන් දෙපිලම සමයි නේඅද 6.00ට ඉවරයි. ඊට කලින් ඡන්දේ දාපන්.

අපේ පැත්තට කැම්පේන් කරන්න ඉන්න උන් රෙප් හිගා කනවනේ. මේ ගානට වත් ඡන්ද වැටුන එක ඇති.
මල පනින කතා කියන්ඩ එපා,තර්ජන කරන්න එපා හරිද ?. ඌ අපේ පැත්තට ආවොත් අපි ඌව මලක් වගේ බලා ගන්නේ.

ජබුක් කලා නේද කට්ටියවම.රේප් හිගන්නන් හමුවේ ඔබගේ වටිනා චන්දය අප වෙනුවෙන් ප්‍රකාශ කලාට මාගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමි


blakata dipan mcn..danatamath apita vote karapu unta hodata salakala thiyenne![]()



අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ.This poll will close on 04-16-2014 at 10:17 AM
පලකො බොරු නොකියා
තව පොඩ්ඩෙන් දෙනවා
සත්යපාල බොරු කියන්න එපා.....BREAKING NEWS!
රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 2 යි
බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 2 යි
ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!
මේ නැවත මතක් කිරීමයි!
මාව අනුගමනය කරන තව 5කට වැඩි පිරිසක්ද
ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
ඉක්මන් වන්න
මාව බීලී බාගනිල්ලකෝ

You have given out too much Reputation in the last 24 hours, try again later.bump


අන්න එහෙම හිටුමානසිකව වැටුන මාව, ඊයෙ රෑ කාපු කෑමට කලන්තෙ හැදුන![]()

මෙන්න මූ නිසා තාම කලුවට දුන්නෙ නැත්තෙමල පනින කතා කියන්ඩ එපා,![]()

සුටාඅප්රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ.
පලවෙනි පිටුවේ නීති ටික බලපන්.
