මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.
    බොරු කියන්ඩ එපා බන්, මූ වගෙ බොරු කාරයන්ගෙ කතා වලට නොරැවටෙන්නෙ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    man kiwwe nane lankawa dinnama facebook eke mage 4tos edit kerela loketama penna share kerenna..matath fb link hoyala dunnanam matha e dema kerenawa:):)

    උඹ කරපු වැඩේ හරි නෑ. අපි හැමෝම කැමති ක්‍රිකටර්ස්ලා, ක්‍රිකට් ටීම් තියෙනවා. ඒ වුනත් අපේ රටේ ටීම් එකත් එක්ක උන් සෙල්ලම් කරනකොට අපි පොලොවෙ පයගහලා ඉන්න රට වෙනුවෙන් චියර් කරන එක නේද අපේ යුතුකම?? උඹ එක්කෝ පාඩුවේ කැමති ටීම් එකට චියර් කරගෙන ඉන්න ඕන. කුණුහරුප කියාගෙන චාටර් කරගෙන ඉල්ලං පු^ මාමයිට් ගාගත්ත එක කර ගත්තේ :rofl::rofl:
    උඹ වපුරපු දේවල් තමයි ඔය නෙලාගෙන තියෙන්නේ :P:P මේ අවුරුද්දේ වත් ඔය මල් පොන්ටි ගති අඩු වේවා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    man kiwwe nane lankawa dinnama facebook eke mage 4tos edit kerela loketama penna share kerenna..matath fb link hoyala dunnanam matha e dema kerenawa:):)

    පිස්සෝ බන් අබ්බගාතයෝ ගෙවල් වලට වෙලා පොටෝ එඩ්ට් කරන අපතයින්ගේ වැඩ ඔව්ව .පොටෝ දැක්කම ඉරිසියයි එක තමයි ඔව හොය හොය දාන්නේ :angry::angry:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    nnu0oy.jpg


    මලක් වගේ මනාපය දැම්මා...:cool:
     
    • Like
    Reactions: r.pathirana

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. gayankuwait
    3. maxxan
    5. SSR@
    9. prasad9805
    13. *හාවා*
    15. kputha
    17. mjayanatha
    19. Kasunrock619
    27. yasiru2k
    29. delmar
    31. 5tech
    41. Mr.chachi
    47. nmps
    49. Harsh7046

    :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by conzy
    මනාපය ප්‍රකාශ කරන්න යන්නේ. දැනට බ්ලැකාගේ පාර්ශවයෙන් වැඩිපුර සලකා ඇත.
    :):):) හැමොම මේක බලන්න වැඩිපුර රෙප් ලැබෙන්නෙ අපෙන් පමනයි. blacktulip චන්දය බාවිතා කරන්න,
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.

    මෙච්චර අනාත උනාද ඔයා.....ලොල්.....ඒවගෙන් වැඩක් නැහැ 10ක අඩුවක් තියෙනවා.....හවා පැන්නොත් පාඩුව 20යි :lol::lol::lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    රෙප් මතම නොරැඳී තම හෘදසාක්ෂිය මත ඔබේ වටිනා ඡන්දය බ්ලැක්ටියුලිප් පිලට භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමි.

    එනමුදු.........
    බ්ලැක්ටියුලිප් හට වෝට් කරන අය හට අවසානයේදී වෝට් ලිස්ට් එක අනුව
    දුටු දුටු තැන්වලදි මහා රෙප් බලඇණියක් විසින්
    + රෙප් දමා ගසන බව කරුණාවෙන් සළකන්න

    11.gif
    4.gif
    11.gif
     
    • Like
    Reactions: Santa

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බින්දු;16526201 said:


    උඹ කරපු වැඩේ හරි නෑ. අපි හැමෝම කැමති ක්‍රිකටර්ස්ලා, ක්‍රිකට් ටීම් තියෙනවා. ඒ වුනත් අපේ රටේ ටීම් එකත් එක්ක උන් සෙල්ලම් කරනකොට අපි පොලොවෙ පයගහලා ඉන්න රට වෙනුවෙන් චියර් කරන එක නේද අපේ යුතුකම?? උඹ එක්කෝ පාඩුවේ කැමති ටීම් එකට චියර් කරගෙන ඉන්න ඕන. කුණුහරුප කියාගෙන චාටර් කරගෙන ඉල්ලං පු^ මාමයිට් ගාගත්ත එක කර ගත්තේ :rofl::rofl:
    උඹ වපුරපු දේවල් තමයි ඔය නෙලාගෙන තියෙන්නේ :P:P මේ අවුරුද්දේ වත් ඔය මල් පොන්ටි ගති අඩු වේවා

    online jiwithei saba jiwithei wenasa danne nathi ewun meke inne...match eka yanakota maath cheer kale lankawata thama...e match eka man danata 5 parak baluwa download kerelath..
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බොරු ප්‍රචාර කරන්ට එපා කපනවා තොගෙ රෙප්. මට 10 කට දෙන්න වගේම 10 කගේ කපන්ට පුලුවන්. :angry::angry:

    අ. නි. ප. ප. ය. ‍තෝ. ක. ම :angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගේ චන්දය බ්ලැකාට, රොවින් එල කොල්ල, උගේ පිලේ ඉන්න සමහර උන් නිසා පිල ගැනම මට තියෙන්නේ චාටර්ම impression එකක්
    රෙඩි කැෂ් 21ක් දෙනවා,වොට් ෆෝ රොවින්..
    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    1. gayankuwait
    3. maxxan
    5. SSR@
    9. prasad9805
    13. *හාවා*
    15. kputha
    17. mjayanatha
    19. Kasunrock619
    27. yasiru2k
    29. delmar
    31. 5tech
    41. Mr.chachi
    47. nmps
    49. Harsh7046

    :(



    නායක උතුමාණන් පැමිණ ඇත ........ රේප් වල වෙනසක් සිදුවී ඇත ...... ලැබෙන රේප් ගණන වැඩි වී ඇත


    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. gayankuwait
    3. maxxan
    5. SSR@
    9. prasad9805
    13. *හාවා*
    15. kputha
    17. mjayanatha
    19. Kasunrock619
    27. yasiru2k
    29. delmar
    31. 5tech
    41. Mr.chachi
    47. nmps
    49. Harsh7046

    :(
    13. *හාවා*:nerd::nerd::nerd::nerd: 10ක් හොයලා දීලා 20ක පාඩුව මග හරවා ගන්න.....
     
    Status
    Not open for further replies.