මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන් ශුවර්ද?:P

    මෝඩ වෙන්න එපා රේප් හම්බුනාම විතරක් vote කරපන්.....ඔය එකෙක් ගවවත් රේප් නැහැ :lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    rM501AB.jpg



    මම කාටද චන්දේ දෙන්න ඔන..plz මට උදව් කරන්න...:(
    අපිට දෙන්න blacktulip

    2005_07_21_shrek_cat%255B2%255D.jpg
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    රොවින්ට ඡන්දෙ දීල ගොඩ යනවද? බ්ලැක්ටුලිප් ඡන්දෙ දීල නාගන්නවද?

    finger-pointing.jpeg


    කට්ටිය ඉන්න වෙලාවෙ
    රොවින්ට ඔබේ වටිනා මනාපය ලබාදී රෙප් 40+ එසැනින් ලබා ගන්න..

    :P :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෑ මට නම් චන්දේ දෙන්න කලීන් බ්ලැකාගේ උන් රෙප් දීලා තිබ්බා. මම ඌට දෙන්න කියලා හිතන් ඉන්නේ බං. දෙන්නම් කාසි ශුවර් නෑ. තවම හිත දෙපැත්තට වැනෙනවා. :oo::oo:

    blackata dipan :growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රොවියට වොට් කළේ, කො රෙප්???
    මෙන්න රොවුන්ට චන්දය දුන් අය දුක් වෙන හැටි
    රොවින්ට හසු නොවන්න,
    රොවින්ලගෙ රෙප් ඉවරවී ඇත
    :):)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නැ දැන්ම දෙනව අත්තිකාරම් rep++++ :):):)

    අහ්..උබගේ පණිවිඩය ලැබුනා:lol:

    නෑ මට නම් චන්දේ දෙන්න කලීන් බ්ලැකාගේ උන් රෙප් දීලා තිබ්බා. මම ඌට දෙන්න කියලා හිතන් ඉන්නේ බං. දෙන්නම් කාසි ශුවර් නෑ. තවම හිත දෙපැත්තට වැනෙනවා. :oo::oo:

    එක ඇත්ත..:yes:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    රොවියට වොට් කළේ, කො රෙප්???

    නෑ මට නම් චන්දේ දෙන්න කලීන් බ්ලැකාගේ උන් රෙප් දීලා තිබ්බා. මම ඌට දෙන්න කියලා හිතන් ඉන්නේ බං. දෙන්නම් කාසි ශුවර් නෑ. තවම හිත දෙපැත්තට වැනෙනවා. :oo::oo:

    වෙනස වටහාගන්න බ්ලැකාට චන්දේ දෙන්න
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් වාසි පැත්තට හෝයියා උන් කාගෙ පැත්තෙද ?:oo::oo::oo::oo::oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ මට නම් චන්දේ දෙන්න කලීන් බ්ලැකාගේ උන් රෙප් දීලා තිබ්බා. මම ඌට දෙන්න කියලා හිතන් ඉන්නේ බං. දෙන්නම් කාසි ශුවර් නෑ. තවම හිත දෙපැත්තට වැනෙනවා. :oo::oo:

    මගෙත් දැන් රේප් 202ක් හම්බ වෙලා කඹ අදිල්ලෙන් කළුවා ගේ පැත්තෙන් 10ක් වැඩිපුර තියෙනවා....මේ සොන්න්යින්ට කිවුවට අහන්නේ නැහැ ....ඔන්න ඔහේ කළුවට දීලා මම නිදියනවා :angry::angry::angry::angry:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    දේශපාලන පක්ෂ වල බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා..!!!
    ඔබගේ වටිනා චන්දය පගාව ලැබෙන තුරු පාවිච්චි කිරීමෙන් වලකින්න.
    .

    -වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ දැනුවත් කිරීමක් -
     
    • Like
    Reactions: Ereshaz77

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෝඩ වෙන්න එපා රේප් හම්බුනාම විතරක් vote කරපන්.....ඔය එකෙක් ගවවත් රේප් නැහැ :lol::lol::lol:

    සිරා සිරා මාත් රෙප් ලැබෙනකන් දෙන්නේ නෑ. දෙන්නම් කාසි ශුවර් නෑ. මුන් ලඟ දැන් රෙප් නෑ දීලම. මන් ගාව 10 ම තියෙනවා අද දෙන්න පුලුවන් ටික. රෙප් දීලා මාව ගන්න එකාට සප් එක දෙනවා. :lol::lol: බ්ලැකා හොඳයි වගේ. :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    නෙලුම් කුමාරි;16526341 said:
    matath oya prasnemayi:(:(:(
    apita denna blacktulip :)

    රොවියට වොට් කළේ, කො රෙප්???
    රොවියට වෝට් කලා නම් සදා ළිදේ..ඊයෙ පෝයටවත් හරකව දුන්නෙ නැද්ද? :lol:
     
    Status
    Not open for further replies.