මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දේශපාලන පක්ෂ වල බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා..!!!
    ඔබගේ වටිනා චන්දය පගාව ලැබෙන තුරු පාවිච්චි කිරීමෙන් වලකින්න.
    .

    -වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ දැනුවත් කිරීමක් -
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :angry: හැම එකාම එකයි, අපෙ වටින ඡන්දෙ ගන්නකම් විතරයි

    Capture454.gif


    blackata dunna nm ohoma wennne ne :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෙලුම් කුමාරි;16526396 said:
    katada akke vote karanna oni....mata nam kawuruth ekayi...ekenekwath danne naha :lol::lol::lol::lol:

    black tulip මහතාට ඔබේ වටිනා මනාපය පළකර මම වගේ රෙප් 20ක්ම දිනා ගන්න!:lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඒකනේ අපි තවම දුන්නේ නැත්තේ. රෙප් ලැබෙනකන් දෙන්නේ නෑ එකෙක්ට :angry::angry::angry:. නිකන් පෝස්ට් එකක් දැම්මා විතරයි කාටද දෙන්නේ කියලා බ්ලැකාගේ උන් රෙප් දීලා තිබ්බා. රොවියගේ පැත්තේ ටික ලිඳේ තමයි. :lol::lol:
    හැම රෙප් එකක්ම වටිනව. ඒනිසා දැන්ම ඔක්කොම රෙප් දෙන්න බෑ මචෝ.. කීප දෙනෙක් මුලින් දෙයි.. මනාපෙ ගහපුවාම ඉතුරුටික දෙන්නම්..:) 40+
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දේශපාලන පක්ෂ වල බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා..!!!
    ඔබගේ වටිනා චන්දය පගාව ලැබෙන තුරු පාවිච්චි කිරීමෙන් වලකින්න.
    .

    -වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ දැනුවත් කිරීමක් -

    ඇයි බන් උන් රොවීට දුන්නා කියන්නෙ :oo::oo::oo::oo::oo:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    rM501AB.jpg



    මම කාටද චන්දේ දෙන්න ඔන..plz මට උදව් කරන්න...:(


    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    black tulip මහතාට ඔබේ වටිනා මනාපය පළකර මම වගේ රෙප් 20ක්ම දිනා ගන්න!:lol:
    නියමයි අස්මි මම් ඔයාට අදරේ මෙච්චර ඔය හින්ද තමයි. :love::love:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෝඩ වෙන්න එපා රේප් හම්බුනාම විතරක් vote කරපන්.....ඔය එකෙක් ගවවත් රේප් නැහැ :lol::lol::lol:
    ස්තුතියි දැනුවත් කාලාට:lol:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    දේශපාලන පක්ෂ වල බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා..!!!
    බොරු පොරොන්දු වලට ඔබගේ වටිනා චන්දය අපතේ යවන්න එපා..!!!
    ඔබගේ වටිනා චන්දය පගාව ලැබෙන තුරු පාවිච්චි කිරීමෙන් වලකින්න.
    .

    -වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ දැනුවත් කිරීමක් -
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්ත කතා කරන්න එපාය. තවම මගේ මනාපේ දැම්මේ නෑ. ඒ උනාට බ්ලැකාගේ පැත්තෙන් 18 ක් ලැබිලා තියනවා. තවම වෝට් නොදුන්නු උන් මේක පොඩ්ඩක් බලපල්ලා. මමත් දැන් නම් බ්ලැකාට දෙනවා. රොවියගේ උන් දෙන්නම් කාසි. උන්ට රෙප් නෑ අනාතයෝ. :lol::lol:


    Ashampoo_Snap_2014.04.15_11h53m22s_002_.jpg
     
    Status
    Not open for further replies.