මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඩෝ මට රෝවින්ගෙ පැත්තෙන් රෙප්+ දීල තිබුන
    ඒ පැත්තට ඡන්දෙ දැම්මොත් බඩු ෂුවර්
    11.gif
    11.gif
    11.gif


    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Latest Reputation Received
    Thread Date Comment
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:27 PM Rovinta denna +ThilanPerera
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:24 PM ROVINTA SAHAYA DEEPAN 7+
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 10:43 AM රොවින්ට දීපන් Model
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:11 AM vote for rovin 14+

    :shocked::shocked:
    yakado mata rovin witharai thama dunne
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෙන්න විශේෂ නිවේදනයක් .....

    දැන් ලැබුන රේප් වරුසාවත් සමග

    මුළු රේප් ප්‍රමාණය 219 වන අතර

    :shocked::shocked:

    Z
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙන්න විශේෂ නිවේදනයක් .....


    දැන් ලැබුන රේප් වරුසාවත් සමග

    මුළු රේප් ප්‍රමාණය 219 වන අතර පෙර පවතී තත්වය වෙනස් කරමින් රෝවියා ට හිතවත සාමාජිකයන් වැඩි පගාව 7 ප්‍රමාණයක් දක්වා වැඩි කර ඇති බව කරුණාවෙන් සලකන්න .....තවත් චන්දය දීමට ඇත්තේ විනාඩි 15කට අඩු කාලයක් බැවින් මේ වෙනස වෙනස් කර ඔබේ සගයා දින වීමට උපරිම උත්සහ gana .....ඔක්කොම points 27ක් මා සතුයි.....


    මේ සමග පැනීමට නියමිතව තිබු හවා තම අදහස වෙනස් කරගෙන ඇති බව ඔහු දන්නවා සිටින අතර.....ගසා84 පිම්මක් පැනීමට සුදානම් වන බව කරුණාවෙන් සලකන්න.....


    ආධාර කරුවනි ඔබට තවම කාලය ඇත
    :nerd::nerd::nerd:
    onna magen 14+k :D
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න

    ඔය කියන තරන් වැඩ නෑ නෙ :frown::frown::frown::frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :( මගේ මතකයේ ඔබ සදා රැඳේ...
    තනිවි සිටින්නයි මා අදහස් කරේ ඔබයි සොයා ඇවිදින් එය වෙනස් කලේ.
    :(:(:(
     
    Status
    Not open for further replies.