මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    wadi pura rep2 do athi black tulip wetha mage sahaya laba Demi....ayi Mata paga laba nodenna......

    blacka23_zpsf5a2420d.png

    :):):)
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වැඩක් නෑ බන් අපේ ටීම් එකේ ඉන්න සමහර එවුන් අනිත් ටීම් එකේ උන්ගේ ෆේක් එකවුනට් වගේ. එහෙම බැලුවහම අපි කොහොමත් පරාදයි. මාත් යනවා බන් යන්න වැඩක් නෑ මේ පාර. එකම එකා එකවුන්ට් දෙක තුනකින් ආවාහම වැඩේ ඕන පැත්තකට ගන්න පුලුවන්නේ. මම කැපෙනවා. කැමති වුන් ඉන්නව නම් රොවින්ට දීපන්. නැත්තනම් අනිත් පැත්තට දීපන්. දැන් කොහෙමත් එකයි.

    :(:(:(
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වැඩක් නෑ බන් අපේ ටීම් එකේ ඉන්න සමහර එවුන් අනිත් ටීම් එකේ උන්ගේ ෆේක් එකවුනට් වගේ. එහෙම බැලුවහම අපි කොහොමත් පරාදයි. මාත් යනවා බන් යන්න වැඩක් නෑ මේ පාර. එකම එකා එකවුන්ට් දෙක තුනකින් ආවාහම වැඩේ ඕන පැත්තකට ගන්න පුලුවන්නේ. මම කැපෙනවා. කැමති වුන් ඉන්නව නම් රොවින්ට දීපන්. නැත්තනම් අනිත් පැත්තට දීපන්. දැන් කොහෙමත් එකයි.

    :(:(:(

    :(:(:(
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මගේ ජන්ද තවමත් පාවෙමින් පවතී...
    කාටද ඕනා...

    වාසි පැත්තට හෝයියා.........
     
    • Like
    Reactions: NINJAY

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩක් නෑ බන් අපේ ටීම් එකේ ඉන්න සමහර එවුන් අනිත් ටීම් එකේ උන්ගේ ෆේක් එකවුනට් වගේ. එහෙම බැලුවහම අපි කොහොමත් පරාදයි. මාත් යනවා බන් යන්න වැඩක් නෑ මේ පාර. එකම එකා එකවුන්ට් දෙක තුනකින් ආවාහම වැඩේ ඕන පැත්තකට ගන්න පුලුවන්නේ. මම කැපෙනවා. කැමති වුන් ඉන්නව නම් රොවින්ට දීපන්. නැත්තනම් අනිත් පැත්තට දීපන්. දැන් කොහෙමත් එකයි.

    :(:(:(
    ithin mama thawama chance dila naha bola....ekayi kiyanne salakapan kiyala...dennam Kasi walata Wada naha
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mojo kiyanne ikmata ube 15 Mata dila mage adaha wenas karala....gasa84 ubalage paththata pannala 20ka paduwa nathi Kara Hanna balapan

    මෝඩයෙක් වෙන්න එපා උඹ වෝට් එක අපිට දාපං. දාපු ගමන් 21ක් දෙන්න පුළුවන්. මං එක්ක දැනට ඉන්න කීප දෙනාට :)

    ඊට පස්සෙ blacktulip, DJU9, MihiCherub, asylum, wall-e,donta, පැටියා, Pink panther, erozan, Gayan_BC කට්ටිය ආවම උඹව රෙප් වලින් නාවයි. තව ඉන්නව. අනාගත ප්‍රයෝජන වලට වෝට් එක දාපන්. හොර බොරු නෑ. දෙනවා කිව්වොත් දෙනවා. හැබැයි වෝට් එක වැටිලා තියෙන්න ඕනේ :)
     
    Status
    Not open for further replies.