ඉක්මන් කරන්න.. කාටද මගේ වෝට් එක ඕන
ප්රමාදය පසුතැවීමට හේතු වේ!


රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන -0 යිane boge mahaloku vote eka....gaha ganin puke![]()

ඔය අලි දෙන්නම් කොටි දෙන්නම් කියන උන් වෝට් එක ගත්තාම දන්නෙත් නෑ චොප්පෙට උන වැඩේ දැක්කානෙ

රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන -0 යි
බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 0 යි
![]()
![]()
![]()







ජොනී බට්ට;16527325 said:[IMG]http://i780.photobucket.com/albums/yy81/sajithjayathilake/blacka23_zpsf5a2420d.png[/IMG]

සිරාවට..වැඩක් නෑ බන් අපේ ටීම් එකේ ඉන්න සමහර එවුන් අනිත් ටීම් එකේ උන්ගේ ෆේක් එකවුනට් වගේ. එහෙම බැලුවහම අපි කොහොමත් පරාදයි. මාත් යනවා බන් යන්න වැඩක් නෑ මේ පාර. එකම එකා එකවුන්ට් දෙක තුනකින් ආවාහම වැඩේ ඕන පැත්තකට ගන්න පුලුවන්නේ. මම කැපෙනවා. කැමති වුන් ඉන්නව නම් රොවින්ට දීපන්. නැත්තනම් අනිත් පැත්තට දීපන්. දැන් කොහෙමත් එකයි.

Aniwaaa. Apith depaarak kaba adala thiyei ne![]()
Onna mamath Vote kala......
Thama 1 Rep ekakwath nehene......





වැඩක් නෑ බන් අපේ ටීම් එකේ ඉන්න සමහර එවුන් අනිත් ටීම් එකේ උන්ගේ ෆේක් එකවුනට් වගේ. එහෙම බැලුවහම අපි කොහොමත් පරාදයි. මාත් යනවා බන් යන්න වැඩක් නෑ මේ පාර. එකම එකා එකවුන්ට් දෙක තුනකින් ආවාහම වැඩේ ඕන පැත්තකට ගන්න පුලුවන්නේ. මම කැපෙනවා. කැමති වුන් ඉන්නව නම් රොවින්ට දීපන්. නැත්තනම් අනිත් පැත්තට දීපන්. දැන් කොහෙමත් එකයි.
එකක් ආවාදිගටම 0 තමා කට්ටිය දැන් එම්ප්ටි පොකට්![]()

මගේ ඡන්දය තාම විවෘත්තයි.
රොවින්ගේ පිලෙන් රෙප් 24යි.
බ්ලැක් ටියුලිප්ගේ පිලෙන් 19යි



