මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔහෙ පලයන් ආයෙත් බ්ලැකාගෙන් රෙපක් ආවෝ.....
රොවියගෙන් රෙප් 6යි
බ්ලැක්ගෙන් රෙප් 6යි

OhNo5.gif

තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
Sleepy01.gif
 
prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔහෙ පලයන් ආයෙත් බ්ලැකාගෙන් රෙපක් ආවෝ.....
    රොවියගෙන් රෙප් 11යි
    බ්ලැක්ගෙන් රෙප් 12යි

    OhNo5.gif

    තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16527576 said:
    උඹත් විමලේ වගේ යන්නෙ නැතුව දීපිය වෝට් එක. :frown: රෙප් ටික ගත්තනෙ. දැන් පක්ෂෙට වැඩ කරපන් :dull:

    සදරනව වැඩේ කරලා ඇති.....ගිහින් බලපං ...මම යනවා නිදියන්න
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගසා පැන්නා ...චන්දය දුන්නා....:baffled::baffled::baffled::P:P:P

    නෙට් එකේවත් තමන්ගෙ දුප්පත් පක්ෂෙට වැඩ කරන්න දන්නෙ නැතුව උඹ මොන ජේ වී පීද? :(
    අනුර අයිය දන්නවා නං උඹට පයින් ගහල එලවන්නේ :rofl:
    රෙප් ජුන්ඩට පාවා දුන්න උඹ එහෙනං. කුජීතයි :(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ඔහෙ පලයන් ආයෙත් බ්ලැකාගෙන් රෙපක් ආවෝ.....
    රොවියගෙන් රෙප් 6යි
    බ්ලැක්ගෙන් රෙප් 6යි

    OhNo5.gif

    තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif

    Mee too :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 03:07 PM Vote for ROVIN -- nVID +5

    අම්ම ගහයි ආයෙත් රොවිය වෙනුවෙන් උණු උණු රෙපක් ලැබුනෝ.....
    OhNo3.gif
    රොවියගෙන් රෙප් 7යි
    බ්ලැක්ගෙන් රෙප් 6යි

    OhNo5.gif

    තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
     
    • Like
    Reactions: Kadaya and jers

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සදරනව වැඩේ කරලා ඇති.....ගිහින් බලපං ...මම යනවා නිදියන්න

    තමන්ගෙ මුළු හිතෙන පක්ෂෙට සප් එක දෙන්න ඕනේ. නැතුව එක කකුලක් මෙතන අනිත් කකුල අතන ඒව බෑ. :(
    හීනෙන් බය වෙලා පපුවෙ අමාරුව හැදිලා මැරිය තෝ :growl::growl::growl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වැඩක් නෑ බන් මම ගේම අත ඇරියා. අපේ ටීම් එකේ උන් නෑ බන්. රොවියට දුන්නෙත් පිට උන් විතරයි. ටීම් එකේ උන් හොයන්නත් නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රොවිය වෙනුවෙන් උණු උණු රෙපක් ලැබුනෝ.....
    රොවියගෙන් රෙප් 6යි
    බ්ලැක්ගෙන් රෙප් 5යි

    OhNo5.gif

    තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
    කෝ හු**තියේ එතකොට මං දීපු 19 ??
    බොරු කියන්ඩ එපා යකෝව් :angry::frown::frown:
     
    රොවියට දීපන්
     
    Status
    Not open for further replies.