මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16527601 said:
    නෙට් එකේවත් තමන්ගෙ දුප්පත් පක්ෂෙට වැඩ කරන්න දන්නෙ නැතුව උඹ මොන ජේ වී පීද? :(
    අනුර අයිය දන්නවා නං උඹට පයින් ගහල එලවන්නේ :rofl:
    රෙප් ජුන්ඩට පාවා දුන්න උඹ එහෙනං. කුජීතයි :(

    සදරනව වැඩේ කරලා ඇති :):):):):)

    රෝවියා game එක ඇත ඇරලා හිට්යේ....:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩක් නෑ බන් මම ගේම අත ඇරියා. අපේ ටීම් එකේ උන් නෑ බන්. රොවියට දුන්නෙත් පිට උන් විතරයි. ටීම් එකේ උන් හොයන්නත් නෑ.
    එහෙම බෑ බොල තරග කරපිය :angry::angry::angry:
    තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනට බ්ලැකා 11 ක් ඉස්සරහින් උබෙන් 19 ක් අරන් ඔය පැත්තට එන එක සලකා බලන්න ඕනි :oo::oo::oo::oo::oo:
    හරි . ඔන්න දුන්නා මචං.19+ අපි කියලා නිකං ඉන්නෙ නෑ. කරලම පෙන්වනවා.
    දැං වරෙං :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔහෙ පලයන් ආයෙත් බ්ලැකාගෙන් රෙපක් ආවෝ.....
    රොවියගෙන් රෙප් 6යි
    බ්ලැක්ගෙන් රෙප් 6යි

    OhNo5.gif

    තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
    onna dunaa black ta denna :P:P
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    රේප් දෙන කස්ටිය කරුණාකරලා නම් සදහන් කරන්න .

    2. r.pathirana
    - රේප් රිසිවෙඩ් :):)
    16. යාළුවා- රේප් රෙසේවෙඩ්:):)

    36. bathalaya- රේප් පෙන්ටින්ග්:(


    4. wall-e
    - රේප් පෙන්ටින්ග්:(:(
    6. asylum- රේප් පෙන්ටින්ග්
    :(
    8. MihiCherub- රේප් පෙන්ටින්ග්
    :(
    10. ozi- රේප් පෙන්ටින්ග්:(
    12. donta- රේප් පෙන්ටින්ග්:(
    14. mal pappa- රේප් පෙන්ටින්ග්
    :(

    18. ජොනී බට්ට- රේප් පෙන්ටින්ග්:(
    20. Gayan_BC- රේප් පෙන්ටින්ග්
    :(
    22. පිස්සු පුසා- රේප් පෙන්ටින්ග්
    :(
    24. erozan- රේප් පෙන්ටින්ග්
    :(
    26. Pink panther- රේප් පෙන්ටින්ග්
    :(
    28. Gasa84- රේප් පෙන්ටින්ග්
    :(
    30. siripala- රේප් පෙන්ටින්ග්
    :(
    32. ashmi- රේප් පෙන්ටින්ග්
    :(
    34. පැටියා- රේප් පෙන්ටින්ග්
    :(

    38. rx_storm_aight- රේප් පෙන්ටින්ග්
    :(
    40. ^Night Fury^- රේප් පෙන්ටින්ග්
    :(
    42. නැකැත් රාල- රේප් පෙන්ටින්ග්
    :(
    44. බකුනා- රේප් පෙන්ටින්ග්
    :(
    46. LKS007- රේප් පෙන්ටින්ග්
    :(
    48. SHAPE_SHIFTER_007- රේප් පෙන්ටින්ග්
    :(
    50. DJU9- රේප් පෙන්ටින්ග් :(

    :love::love:රේප් දෙන්න ඔබන්න මෙතන:love::love:


     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 03:07 PM Vote for ROVIN -- nVID +5

    අම්ම ගහයි ආයෙත් රොවිය වෙනුවෙන් උණු උණු රෙපක් ලැබුනෝ.....
    OhNo3.gif
    රොවියගෙන් රෙප් 7යි
    බ්ලැක්ගෙන් රෙප් 6යි

    OhNo5.gif

    තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif

    හිඟා කාල ඔන්න 14ක්. :dull:
    දැන් දාපං.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙම බෑ බොල තරග කරපිය :angry::angry::angry:
    තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
    දවස් දෙකම තරග කරා බන්. කෝ වැඩක් නෑ බන්. අපේ ටීම් එකෙන් බාගයක් වත් නෑ හොයා ගන්න. රොවියා සෑහෙන්න මහන්සි උනා නැත්තන් මේ ටිකත් නෑ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    වැඩක් නෑ බන් මම ගේම අත ඇරියා. අපේ ටීම් එකේ උන් නෑ බන්. රොවියට දුන්නෙත් පිට උන් විතරයි. ටීම් එකේ උන් හොයන්නත් නෑ.

    koo itn apita dunne nane.....
    itn komda vote karanne :oo:
    apita dunnoth paksheta kattiyawa ara ganna rep denna yannath puluwan ;)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 03:12 PM බ්ලැක්ට දීපන්.
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 03:11 PM .....7+ blacktulip ta denna aiyeee ;)හුටා..... බ්ලැකා වෙනුවෙන් උණු උණු රෙපක් 2ක් ලැබුනෝ.....
    OhNo3.gif
    රොවියගෙන් රෙප් 7යි
    බ්ලැක්ගෙන් රෙප් 8යි

    OhNo5.gif

    තව විනාඩි 10කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රොවියාගෙ පැත්තෙන් 19ක් ආවා දැන් රොවී 8 කින් වැඩී :):):):):)

    අන්තිම විනාඩි 30 බලමු
     
    Status
    Not open for further replies.