මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපි දෙන සපෝට් වලට අපිට මොනාද ලැබෙන්නේ?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    බ්ලැකාගේ පැත්තට බර වැඩි. එත් තව පය දෙකක් තියනවා. කාටද වොට් දෙකක් ඕනේ ? ?? කෙල්ලයි + මමයි දෙන්නම දෙනවා. කාටද ඕනේ ? සලකන පැත්තට බරවෙනවෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mage fake accounts 30 bassanna welawa hari wage
    Sleepy01.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා .....ඒ සමගම අපිට චන්දය පාවිච්චි කල අයත් අපිත් එක්ක ඉන්නවා . අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බ්ලැකාගේ පැත්තට බර වැඩි. එත් තව පය දෙකක් තියනවා. කාටද වොට් දෙකක් ඕනේ ? ?? කෙල්ලයි + මමයි දෙන්නම දෙනවා. කාටද ඕනේ ? සලකන පැත්තට බරවෙනවෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බර වැඩි පැත්තට දීපන්
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බ්ලැකාගේ පැත්තට බර වැඩි. එත් තව පය දෙකක් තියනවා. කාටද වොට් දෙකක් ඕනේ ? ?? කෙල්ලයි + මමයි දෙන්නම දෙනවා. කාටද ඕනේ ? සලකන පැත්තට බරවෙනවෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උබ එපා කෙල්ල
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    වාසි පැත්තට වොට් කරනවෝ. දැනට blakaa වැඩි. රෝවිනගෙන් කිසි සැලකිල්ලක නැහැ. තව පැය 2යි කොල්ලනේ. පය දෙකයි වොට් දෙකයි. කාටද වොට් දෙකක් ඕනේ :rolleyes::rolleyes::rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    #බ්ලැක්ටියුලිප්
    nnu0oy.jpg

    ඔන්න ඉල්ලපු හැමෝටම බ්ලැකාට දෙන්න කියලා මම 7 ගානේ දුන්නා...තව කාට හරි ඔනේ නම් කියන්න.... තව 3කට විතර අද දෙන්න පුලුවන් වෙයි..!!

    Logo_blacktulip_b.png
    Logo_blacktulip_b.png
    Logo_blacktulip_b.png


    කෝ බං උබලෑ සෙට් එකෙන් කිසිම නෑනේ මොකුත්.. :dull: මමත් තව ටිකක් බලල වෝට ගහල දානවා තව පැය කිහිපයයි නේ තියෙන්නේ නේද :nerd:

    රෝවියගෙන්: 58
    බ්ලැක් ගෙන්: 15

     
    • Like
    Reactions: agdrig and ozi
    Status
    Not open for further replies.