මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    බ්ලැකාගෙ පැත්තෙන් රෙප් කෙලියට එනව ඕයි...
    රොවියගෙනුත් එයිද කියල බලාගෙන ඉන්නෙ
    Sleepy01.gif


    :):):):) Ela Ela..!!
     
    • Like
    Reactions: donta

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්නඔහෙ පාගව ටිකක් දුන්නනම් අපිටත් හිතන්න ලේසි උඹ වගේ
    Sleepy01.gif
     
    • Like
    Reactions: MR.BILLA

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එ උනාට උන් කොන්දෙසි නැතුව රෙප් දෙනවා, උබලගෙ එක රෙපක්වත් හම්බුන් නැ තාම :rofl:

    අනිවාර්යෙන්ම..දෙන්නම් කාසි වලට එපා....අපේ බ්ලැකාට දීපන්... :rofl::rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බ්ලැකාගෙ පැත්තෙන් රෙප් කෙලියට එනව ඕයි...
    රොවියගෙනුත් එයිද කියල බලාගෙන ඉන්නෙ
    Sleepy01.gif


    You must spread some Reputation around before giving it to sasliit again.
    :angry::angry:

    දැන් වත් ඕක අපේ blackට දීපන් :(:(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කව්ද කැමති රෙප් පවර් 30 ක් එක පාර ගන්න ......කට්ටිය බිලීබාන්න පුලුවන් ටක් ගාලා :):):):)

    aniwa aniwaaa.....
    මන් නම් දැන් ටියුලිප්ට දෙනවා....
    මොකද වැඩි රෙප් 26කින් ටියුලිප් ඉස්සරහින් ඉන්නේ....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න ඔහෙ වැඩිම රෙප් ප්‍රමාණයක් දීපු උන්ට
    මගේ වෝට් එකත් දීල දානවා....
    කෝකටත් තව විනාඩි පහක් වගේ බලනව තව රෙප් දෙයිද කියල
    Sleepy01.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එ උනාට උන් කොන්දෙසි නැතුව රෙප් දෙනවා, උබලගෙ එක රෙපක්වත් හම්බුන් නැ තාම :rofl:

    අනිත් පැත්තට ඡන්දේ දීපු උඹට රෙප් දෙන්නද කියන්නේ.උඹ ඡන්දේ දුන්න පැත්තෙන් සැලකුවේ නැති වුනාට අපි මොනා කරන්නද ?

    :lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔන්න මම චන්දය බාවිතා කරන්න යන්නෙ

    රෙපක් එහෙම දීලා පිලිගනිල්ලා :):):)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න ඔහෙ වැඩිම රෙප් ප්‍රමාණයක් දීපු උන්ට
    මගේ වෝට් එකත් දීල දානවා....
    කෝකටත් තව විනාඩි පහක් වගේ බලනව තව රෙප් දෙයිද කියල
    Sleepy01.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    aniwa aniwaaa.....
    මන් නම් දැන් ටියුලිප්ට දෙනවා....
    මොකද වැඩි රෙප් 26කින් ටියුලිප් ඉස්සරහින් ඉන්නේ....

    එල එල දීලා..වරෙන් පස්සේ තව ලැබේවි ;)
     
    Status
    Not open for further replies.