කොන්දෙසි නෑහෑ අපි ගාව..අපිට වොට් කරපු ලිස්ට් එක අපිට පෙනෙවා..එ ඔක්කොටම මාසයක් පුරාවටම අපෙ ටිම් එකෙ උන් සලකනවා..එක පොරොන්දුවක්...සි0හයන් එක්ක එකතු වෙයල්ලා...


කොන්දෙසි නෑහෑ අපි ගාව..අපිට වොට් කරපු ලිස්ට් එක අපිට පෙනෙවා..එ ඔක්කොටම මාසයක් පුරාවටම අපෙ ටිම් එකෙ උන් සලකනවා..එක පොරොන්දුවක්...සි0හයන් එක්ක එකතු වෙයල්ලා...



ඔන්න ඔහෙ වැඩිම රෙප් ප්‍රමාණයක් දීපු උන්ට
මගේ වෝට් එකත් දීල දානවා....
කෝකටත් තව විනාඩි පහක් වගේ බලනව තව රෙප් දෙයිද කියල

සි0හයන්ගෙ පිලට එක්විම ගෑන අපගෙ ප්‍රනාමය...ඔබලා වෙනුවෙන් මින් පසු අප එලකිරියෙ ඔනෑම විටක අප පෙනි සිටිනු ඈත....රේප් හිගමනේ ගොස් අනිත් කණ්ඩායමට සහයෝගය දුන් අපේ කාලයේ වීරයෝ දෙන්නෙක්
13. *හාවා*
17. mjayanatha
මලක් වගේ ලස්සනට කරලා තියෙනවා වැඩේ
![]()
රේප් හිගමනේ ගොස් අනිත් කණ්ඩායමට සහයෝගය දුන් අපේ කාලයේ වීරයෝ දෙන්නෙක්
13. *හාවා*
17. mjayanatha
මලක් වගේ ලස්සනට කරලා තියෙනවා වැඩේ
![]()




රේප් හිගමනේ ගොස් අනිත් කණ්ඩායමට සහයෝගය දුන් අපේ කාලයේ වීරයෝ දෙන්නෙක්
13. *හාවා*
17. mjayanatha
මලක් වගේ ලස්සනට කරලා තියෙනවා වැඩේ
![]()




ඕන්න ආවා ආවා නවතම අප්ඩේටය ආවා
යම්කිසි වර්ධනයක් පෙන්වුම් කරනවා මේ පාර ටියුලිප් කණ්ඩායමෙන්
ozi,blacktiulip,3rdeye යන අය ගේමට එන්ටර් වෙලා තියෙන බව පැහැදිලියි..
මේ අනුව දැන් නවතම ප්‍රතිපලය වශයෙන්
බ්ලැක්ටියුලිප් ගෙන් 15+19 =34ක් දක්වා ඉහල යාමක් සහ
රෝවියගෙන් 58+9(agdrig විසින් තවත් 9ක් ලැබී ඇති නිසා) =67 දක්වා ඉහල යාමක්ද
පෙන්වුම් කර ඇති බව සඳහන් කල හැක. රෝවින්ගේ පිල මේ වනවිට බ්ලැකා වගේ දෙගුණයකින් විතර ඉදිරියෙන් සිටින බව පැහැදිලියි..
බ්ලැක් ටියුලිප් ගේ පිලට මාගේ චන්දය ලබා ගැනීමට අවශ්‍ය නම් වහාම ගේමට බහින්න වෙනව.
තව කාලය තියෙන නිසා අවුලක් නෑ මම තව පැයක විතර කාල පරාසයක් තුලදී මගේ වෝටය දමා දෑත් පිසදමා අහවර කර ගැනීමක් නොකර මා වොට් කල පිලට සපෝර්ට් කිරීමට පටන් ගන්නෙමි.
මගේ පැරණි මිතුරන් සියල්ලටම පණිවුඩ යවමින් ඔවුන්වද එම කණ්ඩායමට චන්දය ලබා දීමට පොළඹවමින් ඔහු හට සපෝර්ට් කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.