මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    කොන්දෙසි නෑහෑ අපි ගාව..අපිට වොට් කරපු ලිස්ට් එක අපිට පෙනෙවා..එ ඔක්කොටම මාසයක් පුරාවටම අපෙ ටිම් එකෙ උන් සලකනවා..එක පොරොන්දුවක්...සි0හයන් එක්ක එකතු වෙයල්ලා...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රේප් හිගමනේ ගොස් අනිත් කණ්ඩායමට සහයෝගය දුන් අපේ කාලයේ වීරයෝ දෙන්නෙක්

    13. *හාවා*
    17. mjayanatha

    මලක් වගේ ලස්සනට කරලා තියෙනවා වැඩේ :lol::lol:

    adb25252Dlol25252Dtag25252Dlol.gif

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕන්න ආවා ආවා නවතම අප්ඩේටය ආවා

    යම්කිසි වර්ධනයක් පෙන්වුම් කරනවා මේ පාර ටියුලිප් කණ්ඩායමෙන්
    ozi,blacktiulip,3rdeye යන අය ගේමට එන්ටර් වෙලා තියෙන බව පැහැදිලියි..
    මේ අනුව දැන් නවතම ප්‍රතිපලය වශයෙන්
    බ්ලැක්ටියුලිප් ගෙන් 15+19 =34ක් දක්වා ඉහල යාමක් සහ
    රෝවියගෙන් 58+9(agdrig විසින් තවත් 9ක් ලැබී ඇති නිසා) =67 දක්වා ඉහල යාමක්ද
    පෙන්වුම් කර ඇති බව සඳහන් කල හැක. රෝවින්ගේ පිල මේ වනවිට බ්ලැකා වගේ දෙගුණයකින් විතර ඉදිරියෙන් සිටින බව පැහැදිලියි..

    බ්ලැක් ටියුලිප් ගේ පිලට මාගේ චන්දය ලබා ගැනීමට අවශ්‍ය නම් වහාම ගේමට බහින්න වෙනව.
    තව කාලය තියෙන නිසා අවුලක් නෑ මම තව පැයක විතර කාල පරාසයක් තුලදී මගේ වෝටය දමා දෑත් පිසදමා අහවර කර ගැනීමක් නොකර මා වොට් කල පිලට සපෝර්ට් කිරීමට පටන් ගන්නෙමි.
    මගේ පැරණි මිතුරන් සියල්ලටම පණිවුඩ යවමින් ඔවුන්වද එම කණ්ඩායමට චන්දය ලබා දීමට පොළඹවමින් ඔහු හට සපෝර්ට් කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.​
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කොන්දෙසි නෑහෑ අපි ගාව..අපිට වොට් කරපු ලිස්ට් එක අපිට පෙනෙවා..එ ඔක්කොටම මාසයක් පුරාවටම අපෙ ටිම් එකෙ උන් සලකනවා..එක පොරොන්දුවක්...සි0හයන් එක්ක එකතු වෙයල්ලා...

    Happy13.gif
     
    • Like
    Reactions: dinchad

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Roviyata Daannna hithan inna Kastiya poddak kalpana karapallaa..!! Black dinnoth ahema..!! Vote List eka aragena thummanhandiyee daalaa rep walin naavanawa...!!
    :):):)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න ඔහෙ වැඩිම රෙප් ප්‍රමාණයක් දීපු උන්ට
    මගේ වෝට් එකත් දීල දානවා....
    කෝකටත් තව විනාඩි පහක් වගේ බලනව තව රෙප් දෙයිද කියල

    දැන් ඉතින් මදෑ ඔය... කිව්ව විදිහට වැඩේ කරපන් ;)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    රේප් හිගමනේ ගොස් අනිත් කණ්ඩායමට සහයෝගය දුන් අපේ කාලයේ වීරයෝ දෙන්නෙක්

    13. *හාවා*
    17. mjayanatha

    මලක් වගේ ලස්සනට කරලා තියෙනවා වැඩේ :lol::lol:

    adb25252Dlol25252Dtag25252Dlol.gif

    සි0හයන්ගෙ පිලට එක්විම ගෑන අපගෙ ප්‍රනාමය...ඔබලා වෙනුවෙන් මින් පසු අප එලකිරියෙ ඔනෑම විටක අප පෙනි සිටිනු ඈත....
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රේප් හිගමනේ ගොස් අනිත් කණ්ඩායමට සහයෝගය දුන් අපේ කාලයේ වීරයෝ දෙන්නෙක්

    13. *හාවා*
    17. mjayanatha

    මලක් වගේ ලස්සනට කරලා තියෙනවා වැඩේ :lol::lol:

    adb25252Dlol25252Dtag25252Dlol.gif

    :dull::dull::dull::dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    රේප් හිගමනේ ගොස් අනිත් කණ්ඩායමට සහයෝගය දුන් අපේ කාලයේ වීරයෝ දෙන්නෙක්

    13. *හාවා*
    17. mjayanatha

    මලක් වගේ ලස්සනට කරලා තියෙනවා වැඩේ :lol::lol:

    adb25252Dlol25252Dtag25252Dlol.gif

    :rofl::rofl::rofl::rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕන්න ආවා ආවා නවතම අප්ඩේටය ආවා

    යම්කිසි වර්ධනයක් පෙන්වුම් කරනවා මේ පාර ටියුලිප් කණ්ඩායමෙන්
    ozi,blacktiulip,3rdeye යන අය ගේමට එන්ටර් වෙලා තියෙන බව පැහැදිලියි..
    මේ අනුව දැන් නවතම ප්‍රතිපලය වශයෙන්
    බ්ලැක්ටියුලිප් ගෙන් 15+19 =34ක් දක්වා ඉහල යාමක් සහ
    රෝවියගෙන් 58+9(agdrig විසින් තවත් 9ක් ලැබී ඇති නිසා) =67 දක්වා ඉහල යාමක්ද
    පෙන්වුම් කර ඇති බව සඳහන් කල හැක. රෝවින්ගේ පිල මේ වනවිට බ්ලැකා වගේ දෙගුණයකින් විතර ඉදිරියෙන් සිටින බව පැහැදිලියි..

    බ්ලැක් ටියුලිප් ගේ පිලට මාගේ චන්දය ලබා ගැනීමට අවශ්‍ය නම් වහාම ගේමට බහින්න වෙනව.
    තව කාලය තියෙන නිසා අවුලක් නෑ මම තව පැයක විතර කාල පරාසයක් තුලදී මගේ වෝටය දමා දෑත් පිසදමා අහවර කර ගැනීමක් නොකර මා වොට් කල පිලට සපෝර්ට් කිරීමට පටන් ගන්නෙමි.
    මගේ පැරණි මිතුරන් සියල්ලටම පණිවුඩ යවමින් ඔවුන්වද එම කණ්ඩායමට චන්දය ලබා දීමට පොළඹවමින් ඔහු හට සපෝර්ට් කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.​

    බලන්න තව ලැබුනද කියලා

    VOTE FOR

    animated_gif_000_simba_hakuna_matata.gif

    Rovin

    tumblr_m85zdfnYmV1r1ror2o1_500.gif
     
    Status
    Not open for further replies.