මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Darken_Rahl

Active member
  • Dec 16, 2013
    78
    20
    28
    @ the netherworld
    බ්ලැකාගේ පැත්තෙන් රෙප් ලැබෙමින් පවතී....
    රොවියගේ පැත්තෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත...
    වාසි පැත්තට හොයියා.........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මසක් තුලදි ඔබ බෑබලෙන තරුවක් විමට අපහා එක්වන්න..තව පෑයකින් පසු ඔබගෙ මනාපයට අපෙන් නිසි වටිනාකමක් ලෑබෙනු ඈත...ලොරි ටොක් නෑති ..බොරු ශො නෑති..විශිල් වගෙම බල්ටිද ඈති අපහා එක්වන්න
    :oo::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by ModelSriLanka
    දැන්නම් 50ක් වත් ඡන්ද ඕනේ. අපේ දෙන්නෙක් පැනලා. බර ගානක් අපේ උන් ඡන්දේ දාලත් නෑ.

    :(:(:(
    ඔක තමයි අපි කියුවෙ අපිත් එක්ක බැ කියල :P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මගේ +20 ආව නේ :P

    එල කිරි අවා ආවා මාර්කටින් කරන හින්දා සලකපු උන්ට සලකන්න පරක්කු වෙනවා බන් :):):):)

    rep iwaralu ban :( heta dennum :):):)
     
    Last edited:
    Status
    Not open for further replies.