මහින්ද දිනුවොත් ? (ඔන්න එහෙනම් මමත් කඩෙ ගිය&#3

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    හදිස්සියෙ හරි මහින්ද දිනුවොත්

    තවත් අවුරුදු 8 කට ජනාදිපතිවරයෙක් වෙනස් කරන්නට හිතුනත් බැරි වෙවි එ අයිතිය අහොසි වෙවි අවුරුදු 8 කට , අවුරුදු 2 කකට කලින් චන්ද්ය පැවැත්විමට හෙතුව වෙන්නෙ වෙන මොකක්වත් නෙවෙයි තවත් අවුරුදු 2 ක් යනකොට මහින්දගෙ ජනප්‍රියතාව , සටන් පාට වල ජනප්‍රියතාව හින වෙන නිසා, චන්දෙ කාලෙ නිස පොඩ්ඩක් චුන් උනාට වැඩිම උනොත් තව අවුරුදු 2/3 යනකොට බහුතර මහජනතාවකට කලකිරෙවි , පැට්‍රොල් මිල අඩු කලා හො වාහන මිල අඩු කලා හො යම් කිසි සහනයක් මිනිස්සුන්ට ඔය මිනිස්සු දුන්නත් එ සහනය ලැබිල තියෙන්නෙ චන්දයක් ඉලක්ක කරගෙන , චන්දයක් නැති අවුරුදු වල වැඩි උන වැඩි උනා විතරමයි ..එහෙම වැඩි වෙන්නෙ ලොක ස්වබවය නිසා කියලයි එ දවස්වලනම් එ මිනිස්සු කිවෙ , එත් එ බොරු හෙජින් ගිවිසුම වගෙ වල් බුරු වැඩ නිසා අදික ගසාකැම් කොමිස් කුට්ටියට යටවෙල ප්වුද්ගලික වාසිය වෙනුවෙන් රටට හෙන ගැහුවත් තමන්ගෙ ගාන එන්න කියල දුරදිග බලන්නෙ නැති කොම්පැනි කරයොන්ට යට උනු නිවැරදි නොවන පාලනයක් නිස තමයි ගොඩක් දුරට මිනිස්සුන්ට මෙ තත්වෙ ලන්කාවෙදි දරුනුවට බලපාන්නෙ , තමුන්ට ඉන්ටෙනෙට් තියනවනම් පොඩ්ඩක් තමුන්ගෙ සහොදර තමුන් වගෙම දුප්පත් ආසියානු කලපියක වෙබ් සයිට් වලට එහෙම ගිහින් බලන්න රටවල ජිවන වියදම් කොහොමද කියල , කන බොන දෙ ,යාන වාහන වලට යන ගනන් එහෙම, වෙනස තෙරෙවි . සමහර රටවල සමහර ආනයනික දෙ ගනන් එත් තම්න්ගෙ රටවල නිශ්පදනය වෙන එ දෙම අඩුමිලට තියනව , හිතල බලන්න තමුන්ගෙ රට ගැන ..
    පාරවල් කාපට් උනා ගුවන් තොටුපොලවල් හැදුන ඇත්තටම රට ලස්සන උනා තමයි එක නොදකින එක කුහක කමක් කියල කාට හරි හිතෙන්න පුලුවන් , එත් මෙන්න මෙහෙම තිත්ත ඇත්තක් ඔය ලස්සන පාරවල් යට තියනව , අපි ඔය ඔක්කොම හදන්නෙ රටවල් වලින් ණයට ගන්න සල්ලි වලින් . 2012 අවුරුද්දෙ අපෙ රට ගත්ත නය වල වාර්ශික වාරිකය විතරක් බිලියන 1073 ක් . එත් 2012 වසරෙ රජයෙ මුලු ආදායම බිලියන් 1051 යි මෙකම 2013 දි ණය වරිකය බිලියන් 1191 ආදයම 1183 , රටෙ ආදායම රටෙ ණය වාරිකය ගෙව ගන්නවත් මදි , රටෙ ණය වරිකය ගෙව ගන්නත් ණය ගන්න වෙන රටකයි අපි ඉන්නෙ , එහෙම රටෙ කරනා වියදම් ගැන ඔය පාරවල් වල ගන්නන් වෙනස්වෙන හැටි හිතල බලන්න ගාල්ලෙදි සෙන්ටිමිටරෙකට ගියෙ 8000 නම් කටුණයකදි එක සෙන්ටිමිටරෙකට 40000 වෙල ,එ කට්ටිය කියනව වගෙ ඇත්ත තමයි පාරවල් හදනකොටනම් buමිය අනුව ගාන වෙනස් වෙනවලු එත් හෙතුව එකමයි කියල තමුන් විස්වාස කරනවද ? සමකාලිනව කෙන්යාවෙ හදපු නයිරොබි ටික හයිවෙ එක ගැන තොරතුරු ටිකක් මට නිකමටවගෙ අහන්න ලැබුන පහුගිය කාලෙ එ පාර කිලොමිටර් 50 ක මන්තිරු 8 ක පාරක් ගිහින් තියන වියදම ඩොලර් මිලියන් 360යි අපෙ කටුනායක පාර මන්තිරු 4 ක (සමහර තැනක 6 ක් ) කිලොමිටර් 25 ක පාරක් ගිහින් තියන වියදම ඩොලර් මිලියන් 300 ක් මෙහෙම වෙන්නෙ buමියෙ වෙනස නිසා විතරමද කියල හිතල බලන්න .. රට දියුනු වෙන්න ඔනිනම් රටෙ කර්මාන්ත ඇති වෙන්න ඔනි , මෙ රටෙ කර්මාන්ත ඇතිඋනාද නැත්තම් තිබුන එවත් වැහුනද ? තෙ ෆැක්ටරි , ගමන්ට් ,කර්මාන්තශාල කියක් වැහුනද ? කර්මාන්ත කියල ජතියක් ඇතිඋන එව කිසිම වගතුවක් නැති එව , දැන්නම් කැසිනො කර්මාන්ත ඇති වෙනවලු ,යටිතල පහසුකම් දියුනුවත් දියුනුවක් තමයි එත් කාපට් පාරක් බලාගෙන එකයි දියුනුව කියල හිතනවනම් එක මොඩ කමක් ,දියුනුව පෙන්න හොදම තැනක් තමයි තමුන්ගෙ පර්ස් එක , ..එ ඔක්කොම මැද නය වරිකය ගෙවන්ඩත් නයට ගත්තත් අපි ලොකෙ ලොකුම ඇමතිමන්ඩලෙ නඩත්තු කරන්න ඔනි ,එන්ගලන්තෙවත් නැති විදිහට ජනධිපතිගෙ වියදමට දවසට කොටි 3 කිට්ටු ගානක් ඔනි දුශන වන්චා ගැනනම් කියල ඉවරයක් කරන්ඩ අමාරුයි . කවුරු ආවත් දුශන වන්ච කෙරෙනව තමයි එත් ලන්කාවෙ හැම වෙලවකදිම එහෙම දුශන වන්ච ඔඩු දුවනකොට රජයන් පෙරලුනා ප්‍රබල විපක්ශක් තිබුන , යම් කිසි ආකරයක් දුශන වන්චවන් පලනක් තිබුන , එත් අද යුද්දෙ ගවුරවය මත හැදුනු මහා ජන බලයක් රජයට තියනවා , එ ජන බලය 2/3 බලය පාවිච්චි වෙන්නෙ ගසා කැම් එකදිපතිත්වය ර්‍අක ගැනිම් වෙනුවෙන් ,ඔය බලය නිසා නිතියට වෙලා තියන දෙ දන්නව ඇති , හැමොම එහෙමයි යුද්දෙ දිනුම් කියල අත අරල දනවනම් එ හැම අන්ඩුවකටම වඩාඔය කියන දුශන වන්චත් ලැබිල තියන බලයට සාපෙක්ශව වැඩි එ අවසර ලැබෙන අකටයුතුකම්වලට සාපෙක්ශව වැඩි වෙන්නෙ රටෙ දියුනුවක් කියල හිතන්ඩ එප .. වෙන එකෙක් ආවත් දුශන වන්චා වෙයි එත් මෙ තරම් නටන්ඩ අමාරුවෙයි , වලට යන රටක් තියනවනම් එ වලට යන දවස එකකින් හරි අඩු වෙයි
    තව එකක් රජයට විරුද්ද හැම බලවෙගෙම , හැම දෙශපලනික මතවදයක්ම , හැම විරොදතවයක්ම , එකමුතුවක්ම කොටි /ඩයස්බොර /එන් ජි ඔ /ඇමරිකන් / ඇදිරාජ්යවාදි නෙවෙයි .. මහින්දව යුද්දෙ කරන තැනට ගෙන්න ජි වි පි ය හෙල උරුමෙ කොච්චරනම් පහුගිය කාලෙ කැගහුවද කියල දන්නවනෙ , මිනිස්සු සන්දාන ගත වෙන්නෙ කාලින පොදු අවශ්යතාවයක් වෙනුවෙන් මිසක් කොටින්ට රට දෙන්ඩ නෙවෙයි ,මයිත්‍රි ජනදි පති උනොත් පාර්ලිමෙතුවට වග කියන අගමැතිවරයෙක් වටා බලයෙන් කොටසක් සන්ශොදනය වෙනව ,විදයක ක්‍රමය සම්පුර්නයෙන් නැති වෙනව නෙවෙයි ,සන්ශොදනය වෙනව බලය අඩු වෙනව .. ඉන් දින 100 ඇතුලත මහ මැතිවරනයක් පැවැත් වෙනව , එතකොට ඔය හැම පක්ශයක්ම වෙන්වෙන්ව තරග වැදිල තමුන්ගෙ පක්ශෙ අරමුනුවෙන් වෙන්ව දිනා ගන්න වෙයි , නැතුව රනිල් එනව කොටින්ට රට යනව කියන්නෙ රාජ්ය මිඩියා කරයො මවන අමු ටොම් පච් භිතිකාවක් , එ භිතිකාව මතයි තමුන්ගෙ චන්ද පදනම තියෙන්නෙ කියල උන් දන්නව ,එකයි මැතිවරන ලන්වෙනකොට විතරක් කොටි නිව්ස් ,විදුල්ලි පුටු නිවුස් ,ඩයස්බොරා නිවුස් සම්බාධක නිවුස් එහෙම හයි ලයිට් වෙන්නෙ ලන්කාවෙ ඇතුලෙ ,

    ඔන්න එහෙනම් මමත් කඩෙ ගියා

    (නිල් බලකයෙන් එලකිරි ඇවිත් තියන අන්තර්ජාල මැතිවරන මාද්ය අන්ශෙට කියන්ඩ තියෙන්නෙ කොටි /ඇමරිකන් එන් ජි ඔ සල්ලි ගෙදර තියගන්ඩ ඉඩත් මදි වෙල තියෙන්නෙ මට කියල තමයි -අනෙ උකෙ ..)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය කාපට් පාරවල් කියක් නම් ගංවතුරට ගහල ගියාද . අපේ අත්ත මුත්ත කාලෙවත් ඇහුවද පාරක් ගහල ගියා කියලා
    14.jpg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113
    ඔය කාපට් පාරවල් කියක් නම් ගංවතුරට ගහල ගියාද . අපේ අත්ත මුත්ත කාලෙවත් ඇහුවද පාරක් ගහල ගියා කියලා

    :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය කාපට් පාරවල් කියක් නම් ගංවතුරට ගහල ගියාද . අපේ අත්ත මුත්ත කාලෙවත් ඇහුවද පාරක් ගහල ගියා කියලා
    14.jpg

    :D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,532
    113
    අපේ සහය කඩිනමින් රටට අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන සිදුකරන, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් ඇතිකරන, සියලු පක්ෂ එක් කළ හැකි ජාතික අපේක්ෂකයකුට

    මෛත‍්‍රී
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කාපට් පාරවල් කියක් නම් ගංවතුරට ගහල ගියාද . අපේ අත්ත මුත්ත කාලෙවත් ඇහුවද පාරක් ගහල ගියා කියලා

    උබලගෙ මුත්තගෙ කාලෙ කොහෙද ඔයි කාර්පට් පාර්වල්,ගොන් ටොක් තියෙන්නෙ.:lol::lol::lol: කාර්පට් පාරවල් නෙමේ අධිවේගි මාර්ගත් ලොකෙ රටවල ග0 වතුර ගහගෙන ගිහින් තියෙනෙව, ඔබල කොහෙද ඔව දන්නෙ,මොඩ unp බයියොනෙ. :lol::lol:
     
    Last edited:

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ඔය කාපට් පාරවල් කියක් නම් ගංවතුරට ගහල ගියාද . අපේ අත්ත මුත්ත කාලෙවත් ඇහුවද පාරක් ගහල ගියා කියලා
    14.jpg

    Linde :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හදිස්සේයෙ නෙමේ කොහොමත් මහින්ද දිනනව ඔය පැරිසුට් කාරයන්ට ඇපත් නැ.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද.

    නියම සමාන කිරිම කෙන්යාවෙ පාර හදන්ඩ ගිය ගාන එක්ක තමා සසදන්නෙ ,ලොල්.:lol::lol: ඔය කෙන්යාවෙ පාර හදල තියෙන්නෙ කවද්ද, ඔයිට වැඩිය හොද නැද්ද ඇමරිකාවෙ හරි ඒරොප්පෙ හරි පාරක් හදන්ඩ ගිය ගාන එක්ක මැච් කරානම්,:) ලොල් නේද තර්කයක් නැනෙ.:cool::cool:

    මට මේ ටිකට පුලුවන් නම් උත්තර දිපන්කො කඩේ යනවනම්
    1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ

    පුලුවන් නම් උත්තර දීපන් බලන්ඩ, උබටම තේරෙයි සිරිසේන කොරපු ඉටිගෙඩියක් නැ කියල.:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මහින්ද මොනාද කරලා තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද මොනාද කරලා තියෙන්නේ
    මොනාද කොරල නැත්තෙ ,අහපු දේට ඉස්සර වෙලා උත්තර දීපන්කො පුලුවන් නම්. :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    2012 අවුරුද්දෙ අපෙ රට ගත්ත නය වල වාර්ශික වාරිකය විතරක් බිලියන 1073 ක් . එත් 2012 වසරෙ රජයෙ මුලු ආදායම බිලියන් 1051 යි මෙකම 2013 දි ණය වරිකය බිලියන් 1191 ආදයම 1183 , රටෙ ආදායම රටෙ ණය වාරිකය ගෙව ගන්නවත් මදි , රටෙ ණය වරිකය ගෙව ගන්නත් ණය ගන්න වෙන රටකයි අපි ඉන්නෙ

    සරලවම කියනවා නම් හිතන්න ඔබ ලොකු අති විශාල ගෙයක් ගහනවා මිලියන 50 ක විතර උපකල්පනය කරන ඔබෙ අදායම රු 110,000 නය වාරිකය පමණක් 115,000 ඉතින් ණය වාරිකට ගෙන්න සල්ලී නැහැ මොකද නොකා නොබි සම්පුර්ණ අදායමත් මදි වාරිකය ගෙවන්න

    මොකක් වෙවිද දිගටම නොගෙව හිටියොත්? එහෙම නැතිනම් අයෙත් ණයක් ගන්න වෙනවා වාරිකය ගෙවන්න එතනදිත් අදිල පොලියට අපි දැක්කා අණ්ඩුවෙන් ණයට ගත්තා 8% බොම්ස් පොලීයට

    ඔන්න ඔකයි ණය උගුලක සිරවෙනවා කියන්නෙ?

    ඇයි එහෙමන් මෙහෙම තත්වයක් උඩ චිනා අපිට ණය දෙන්නෙ? ඉහත උදාහරණයට අනුව මොකද වෙන්නේ ණය ගෙවාගන්න බැරි වුනොත් ??? ගේ සින්න වෙන්වා ණය කාරයාට එහෙම නෙද? මම හිතනවා චිනා ලංකාවට රහ වැටිලා තියෙන්නෙ විශෙසයෙන්ම ත්‍රිකුණමලය ඔවුන්ගේ එකම සිහිනය වනු ඇත. එහෙම වෙනවාට ඇමරිකාව සහ ඉන්දියාව කිසිසෙත් සතුටු නොවේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හදිස්සේයෙ නෙමේ කොහොමත් මහින්ද දිනනව ඔය පැරිසුට් කාරයන්ට ඇපත් නැ.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද.

    නියම සමාන කිරිම කෙන්යාවෙ පාර හදන්ඩ ගිය ගාන එක්ක තමා සසදන්නෙ ,ලොල්.:lol::lol: ඔය කෙන්යාවෙ පාර හදල තියෙන්නෙ කවද්ද, ඔයිට වැඩිය හොද නැද්ද ඇමරිකාවෙ හරි ඒරොප්පෙ හරි පාරක් හදන්ඩ ගිය ගාන එක්ක මැච් කරානම්,:) ලොල් නේද තර්කයක් නැනෙ.:cool::cool:

    මට මේ ටිකට පුලුවන් නම් උත්තර දිපන්කො කඩේ යනවනම්
    1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ

    පුලුවන් නම් උත්තර දීපන් බලන්ඩ, උබටම තේරෙයි සිරිසේන කොරපු ඉටිගෙඩියක් නැ කියල.:)

    මේ ප්‍රශ්න ටික සාධාරණ නෑනේ බන්. එහෙමනං 2005 මහින්ද ජනාධිපති අපේක්ෂක හැටියට එනකොට හිටියේ නිකන්ම නිකන් ධීවර ඇමතියි නිකන් කොලේට ලියපු අගමැති වෙලා. ඒ වෙලාවේ මේ වගේ ප්‍රශනයක් ඇහැව්වොත් සාධාරණ නෑනේ? සිරිසේනට කරන්නඩ දුන්නේ නෑ කියලා කලින්ම සිරිසේන කිව්වනේ බන්. 4. වෙනි ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ උඹට මතකද යුද්දේ අන්තිම කාලේ මහින්ද, ගෝතා, රත්නසිරි ලංකාවේ නැති කොට ඔක්කොම වැඩ බලාගත්තේ සිරිසේන කියලා?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    කොරන්න චාන්ස් එකක් ලැබෙන්න එපැයි බන්. මහින්ද ඒ කාලේ ජනාදිපති වෙන්න කලින් කොරල තිබ්බේ මොනාද?
     
    • Like
    Reactions: Robin*Hood

    මචන් මහින්ද ජනා වෙන්ඩ කලින් ඇමතියෙක් කාලෙ කරපු වැඩ වගෙමයි මයිත්‍රිත් , ජනා වෙන්ඩ කලින් මිනිහ කරෙ මොනවද ඇත්තටම ? එකපාරක් ජිනිවා වලට කෙලම් කියන්ඩ ගියාලු නේ ?
     
    මහින්ද 2005 ට කලින් කොරල තිබ්බ දේවල්,
    1. මහින්ද පක්ශ නායකයයෙක්,ලේකම් කෙනෙක්වත් නොවි, unp පාලනයට (ප්‍රේමදාස ) විරුද්දව පාද යාත්‍රාගියා, කොලබ ඉදල කතරගමට රටම හෙල්ලෙන්ඩ.
    2.මහින්ද රටම හෙල්ලෙන්ඩ unpපාලනයට විරුද්දව ජන ගොසා කරා.
    3. මහින්ද unp පාලනය අමු අමුවෙ රටේ සි0හල තරුන තරුනියෙ මරන එක වලක්කන්ඩ ටයර් සෑයවල් නවත්තන්ඩ, රට වෙනුවෙන් සි0හල කොල්ලො කෙල්ලො වෙනුවෙන් ජිනිවා වලට ගියා.
    4. ධිවර ඇමති වෙලා ධීවර විශව විද්යාලය පිහිටෙවුව.
    5. කම්කරු ඇමති වෙලා කම්කරු පඥ්ප්තිය ගෙනාව.

    ඔය තියෙන්නෙ වැඩ,මොනවද කියන්නෙ සිරිසේන ෆේල් නේද, පක්ශෙ මහ ලේකම් වෙලත් මොනවද කොරල තියෙන්නෙ???????????????????????????

    යුද්දෙ අන්තිම කාලෙ ගොටාවත් රතනසිරිවත් කොහෙවත් ගියෙ නැ නිකන් බොරු කියන්ඩ එපා ලැජ්ජයි.:no::no::no:
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගාල්ලෙදි සෙන්ටිමිටරෙකට ගියෙ 8000 නම් කටුණයකදි එක සෙන්ටිමිටරෙකට 40000 වෙල ,එ කට්ටිය කියනව වගෙ ඇත්ත තමයි පාරවල් හදනකොටනම් buමිය අනුව ගාන වෙනස් වෙනවලු එත් හෙතුව එකමයි කියල තමුන් විස්වාස කරනවද ? සමකාලිනව කෙන්යාවෙ හදපු නයිරොබි ටික හයිවෙ එක ගැන තොරතුරු ටිකක් මට නිකමටවගෙ අහන්න ලැබුන පහුගිය කාලෙ එ පාර කිලොමිටර් 50 ක මන්තිරු 8 ක පාරක් ගිහින් තියන වියදම ඩොලර් මිලියන් 360යි අපෙ කටුනායක පාර මන්තිරු 4 ක (සමහර තැනක 6 ක් ) කිලොමිටර් 25 ක පාරක් ගිහින් තියන වියදම ඩොලර් මිලියන් 300 ක් මෙහෙම වෙන්නෙ buමියෙ වෙනස නිසා විතරමද කියල හිතල බලන්න

    මේ ගැන මදක් හොයලා බැලුවා මමත් නමුත් දැනගන්නට ලැබුනා සමනයෙන් Cost/KM (unit cost) එකට ඉඩම් පවරාගැනිමේදි දැරිමට සිදුවුනු සියලුම වියදම් (land acquisition costs) ඇතුලත් වනවා කියලා (නඩු කිව්වොත් එකත් ඇතුලත් වෙන්වා Legal cost) එ අනුව අපිට අනුමාන වශයෙන් හිතන්න පුලුවන් ගල්ලේ පිරවැට කොළඔ පිරිවැයට වඩා 5 ගුනයක් අඩු විය හැකි බවට.

    නිකමට බලන්න ගාල්ලෙ පර්චස් එකක් හා කොළබින් පර්ච්ස් එකක මිල ගනන්

    නමුත් දන්නා තරමට කටුණයක පවරාගත් පෞද්ගලික ඉඩම් ඉතා අඩුයිලු ගාල්ලට වඩා ඒ කීයන්නේ රජයට නගන චොදනාවල යම් ඇත්තක් තියෙනවා. මන්ද වෙන විදිහකට එය Justify කරන්න නොහැකිවන නිසා.

    කෙන්යාවේ උදාහරනයෙදි බලන්න ඔනැ ඒ ඒ රටවල ඉදිකිරිම් පිරිවැය, දෙකේ ගුනාත්මක බව , එවගෙම රටේ මුදල්වල ක්‍රය ශක්තිය , රටේ ඉඩම්වල වටිනාකම වැනි සාධක

    අපි හිතමු දෙකම එකම ප්‍රමිතියෙ "A" class highways කියලා කෙන්යාවට සපෙක්ශව ක්‍රයශක්තිය වැඩියි එහෙම බැලුවත් ලංකාවේ අධිවෙගී මර්ගය මන්තිරු 4 කට නම් ගිය මුදල අතිශයෙන් බුම්බන ලද පිරිවැයක් බව සැක නැතුව කියන්න පුලුවන්. කෙන්යාවෙ 2010-2013 වසරේ GDP per capita, PPP එක 2,250 යි ලංකාවේ එය 9470 වනවා. :shocked:

    තව කරුණක් තමයින් වැඩේ එක අයතනයකට දෙන්න 10% වැනි කොමිස් මුදලක් ගත්තොත් (ටෙන්ඩර් නැතිව හො ඇතිව) එය ගිනුම්ගත (unaccounted cost) වෙන්නෙ නැහැ Project Final Account එකෙ පෙන්වන්නෙ නැහැ. නමුත් බොහොවිට කොන්තරාත්තු කරු එම පිරිවැය තමන්ගෙ Rates වලට ඇතුලත් කරලා එම මුදලත් Clientගෙ ගිනුමට හර කරනු ලැබේ.
    :(
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    හදිස්සේයෙ නෙමේ කොහොමත් මහින්ද දිනනව ඔය පැරිසුට් කාරයන්ට ඇපත් නැ.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද.

    නියම සමාන කිරිම කෙන්යාවෙ පාර හදන්ඩ ගිය ගාන එක්ක තමා සසදන්නෙ ,ලොල්.:lol::lol: ඔය කෙන්යාවෙ පාර හදල තියෙන්නෙ කවද්ද, ඔයිට වැඩිය හොද නැද්ද ඇමරිකාවෙ හරි ඒරොප්පෙ හරි පාරක් හදන්ඩ ගිය ගාන එක්ක මැච් කරානම්,:) ලොල් නේද තර්කයක් නැනෙ.:cool::cool:

    මට මේ ටිකට පුලුවන් නම් උත්තර දිපන්කො කඩේ යනවනම්
    1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ

    පුලුවන් නම් උත්තර දීපන් බලන්ඩ, උබටම තේරෙයි සිරිසේන කොරපු ඉටිගෙඩියක් නැ කියල.:)
    10259094_839534726076319_7805021499021226760_o.jpg