මහේෂ් ගේ වහල්ලු

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,743
    7,941
    113
    මෙන්න මෙතන...
    මහේෂ් ට ලොකු ගෞරවයක් හමුදාවෙත් තියෙනවා. මොනවා වුනත් අපෙ කොල්ලො මැරෙනකොට රට පැනලා හැංගුන බයගුල්ලෙක් නෙවෙයි. කීර්තිමත් හමුදා නිලධාරියෙක්, ජාත්‍යන්තරව පිලිගත් නිලධරියෙක්, ඉතින් එතුමා ඉල්ලන කොට අනිත් උන් අඩන්නේ ඇයි?

    hB8D579D1
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මහේෂ් ගෝට අනුර සජිත් 4ම බැහැල ඉන්නේ රට ගොඩ නගන්නද? මෙයාලගේ උවමනාව මොකක්ද, වැඩ පිලිවල මොකක්ද කියල තාම නෑ නේද?

    මොනවා උනත් මම කියන්නේ චන්දෙන් පස්සෙත් කිරියට එන්න පුළුවන් විදිහට හිටපල්ලා... ඔය මොකා උනත් වැඩිය උඩ දන්නා එපා.... වැලි දාල අරින්නේ පස්සෙන් පහු වෙද්දී.... එයාල වටේ ඉන්න සෙට් එක ගැන ඉතින් දෙතුන් පැත්තෙන්ම අපිට අත්දැකීම් තියෙන නිසයි කිව්වේ....
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මහේෂ් ගෝට අනුර සජිත් 4ම බැහැල ඉන්නේ රට ගොඩ නගන්නද? මෙයාලගේ උවමනාව මොකක්ද, වැඩ පිලිවල මොකක්ද කියල තාම නෑ නේද?

    මොනවා උනත් මම කියන්නේ චන්දෙන් පස්සෙත් කිරියට එන්න පුළුවන් විදිහට හිටපල්ලා... ඔය මොකා උනත් වැඩිය උඩ දන්නා එපා.... වැලි දාල අරින්නේ පස්සෙන් පහු වෙද්දී.... එයාල වටේ ඉන්න සෙට් එක ගැන ඉතින් දෙතුන් පැත්තෙන්ම අපිට අත්දැකීම් තියෙන නිසයි කිව්වේ....

    :yes::yes: :shocked::shocked:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    mahesh seen eka nikanma yata giya neda ? minissunta boruwa theruna. Ranila thawa mokun ewaida danne na thawa dawas 8k withara thiyanawane :D:D:D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    koheda miniho gota dinanawa kiyala thiyenne. oya mahesh kiyana eka nisa wenne sajith dinana eka.

    sajith dinanne naha ban mahesh ta gahana ewun ta kiyapan ubala 1 mahesh ta gahala 2 gota ta gahanna kiyala :P

    hadisisye gota ta 50% gaha gannna bari unoth maheshge chanda tika enawa me paththata. Ubala nikan randu unama enne kelinma maheshata kathira gahana eka :D
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පක්ශ පාට වලට වහල් වෙලා එ පක්ශ අත ඇරගන්න බැරුව ඉන්න උන් අනිත් උන්ට වහල්ලු කියනවා :lol:

    kamba wahalek anithunta wahallu kiyanawa :lol::lol::lol:
     
    • Like
    Reactions: nicjosh83