මහේෂ් ට ලොකු ගෞරවයක් හමුදාවෙත් තියෙනවා. මොනවා වුනත් අපෙ කොල්ලො මැරෙනකොට රට පැනලා හැංගුන බයගුල්ලෙක් නෙවෙයි. කීර්තිමත් හමුදා නිලධාරියෙක්, ජාත්‍යන්තරව පිලිගත් නිලධරියෙක්, ඉතින් එතුමා ඉල්ලන කොට අනිත් උන් අඩන්නේ ඇයි?

මහේෂ් ගෝට අනුර සජිත් 4ම බැහැල ඉන්නේ රට ගොඩ නගන්නද? මෙයාලගේ උවමනාව මොකක්ද, වැඩ පිලිවල මොකක්ද කියල තාම නෑ නේද?
මොනවා උනත් මම කියන්නේ චන්දෙන් පස්සෙත් කිරියට එන්න පුළුවන් විදිහට හිටපල්ලා... ඔය මොකා උනත් වැඩිය උඩ දන්නා එපා.... වැලි දාල අරින්නේ පස්සෙන් පහු වෙද්දී.... එයාල වටේ ඉන්න සෙට් එක ගැන ඉතින් දෙතුන් පැත්තෙන්ම අපිට අත්දැකීම් තියෙන නිසයි කිව්වේ....

koheda miniho gota dinanawa kiyala thiyenne. oya mahesh kiyana eka nisa wenne sajith dinana eka.

පක්ශ පාට වලට වහල් වෙලා එ පක්ශ අත ඇරගන්න බැරුව ඉන්න උන් අනිත් උන්ට වහල්ලු කියනවා![]()

දැන් ඌ සජිත්ගේ වහලෙක්![]()
oya wage kisi prathipaththiyak nathi minissu thamai chande kaleta wikalpa passe yanne.