මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,549
    16,382
    113
    මචං තව පොඩ්ඩක් විස්තර කියපං වතුර අස් කරන සීන් එක ගැන. කොහොමද ඒක හදන්නේ...
    එක තමයි මාත් කරේ නැත්තේ බන්.:baffled: පස්සේ වතුර ඇදාලම එපා උනා.
    මොකක් හරි ක්‍රමයක් හොයලා දාන්න. ටැප් එකක් වගේ මොකක් හරි කරානම් ලේසි. එත් වතුර උඩට ගන්න මෝටර් එකක් දාන්න වෙයි. වැඩි විස්තරයක් දන්නේ නැහැ බන් ඒ ගැන.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ඔව් නේද බං. වතුර අස් කරනකොට තමා සිද්දිය. බලමුකෝ හොයලා Solution එකක්...
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    එක තමයි මාත් කරේ නැත්තේ බන්.:baffled: පස්සේ වතුර ඇදාලම එපා උනා.
    මොකක් හරි ක්‍රමයක් හොයලා දාන්න. ටැප් එකක් වගේ මොකක් හරි කරානම් ලේසි. එත් වතුර උඩට ගන්න මෝටර් එකක් දාන්න වෙයි. වැඩි විස්තරයක් දන්නේ නැහැ බන් ඒ ගැන.

    pond එකේ පතුල එක තැනක් අඟල් 3 ක් විතර ගැඹුරට හදල එතන්ට slope එක තියන්න .. එතනට pump එක දාල වතුර ඉහිනකොට පතුලේ ටෙයන ජරාව ගොදක්දුරට අඩු වෙනවා..
    මමනම් මාස 2 කට වෙතර සැරයක් වතුර අඟල් 4ක් වෙතර වෙනකන් pump කරනවා මාලු ඉද්දීම(pond එක අඩි 2ක් විතර ගැඹුරු එකක් ) ..ඉතුරු ටිකට අලුත් වතුර දානවා..
    මේක තමා pump එක
    ArticleID=160http://www.boyuaquarium.com/en_ArticleShow.asp?ArticleID=160
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,382
    113
    pond එකේ පතුල එක තැනක් අඟල් 3 ක් විතර ගැඹුරට හදල එතන්ට slope එක තියන්න .. එතනට pump එක දාල වතුර ඉහිනකොට පතුලේ ටෙයන ජරාව ගොදක්දුරට අඩු වෙනවා..
    මමනම් මාස 2 කට වෙතර සැරයක් වතුර අඟල් 4ක් වෙතර වෙනකන් pump කරනවා මාලු ඉද්දීම(pond එක අඩි 2ක් විතර ගැඹුරු එකක් ) ..ඉතුරු ටිකට අලුත් වතුර දානවා..
    මේක තමා pump එක
    ArticleID=160http://www.boyuaquarium.com/en_ArticleShow.asp?ArticleID=160
    :cool::cool: අහ ඔය තියෙන්නේ.
    thanks +16
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    pond එකේ පතුල එක තැනක් අඟල් 3 ක් විතර ගැඹුරට හදල එතන්ට slope එක තියන්න .. එතනට pump එක දාල වතුර ඉහිනකොට පතුලේ ටෙයන ජරාව ගොදක්දුරට අඩු වෙනවා..
    මමනම් මාස 2 කට වෙතර සැරයක් වතුර අඟල් 4ක් වෙතර වෙනකන් pump කරනවා මාලු ඉද්දීම(pond එක අඩි 2ක් විතර ගැඹුරු එකක් ) ..ඉතුරු ටිකට අලුත් වතුර දානවා..
    මේක තමා pump එක
    ArticleID=160http://www.boyuaquarium.com/en_ArticleShow.asp?ArticleID=160

    machan meka kiyak venavada?
    kohonda ganne?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar461087_2.gif
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    pond එකේ පතුල එක තැනක් අඟල් 3 ක් විතර ගැඹුරට හදල එතන්ට slope එක තියන්න .. එතනට pump එක දාල වතුර ඉහිනකොට පතුලේ ටෙයන ජරාව ගොදක්දුරට අඩු වෙනවා..
    මමනම් මාස 2 කට වෙතර සැරයක් වතුර අඟල් 4ක් වෙතර වෙනකන් pump කරනවා මාලු ඉද්දීම(pond එක අඩි 2ක් විතර ගැඹුරු එකක් ) ..ඉතුරු ටිකට අලුත් වතුර දානවා..
    මේක තමා pump එක
    ArticleID=160http://www.boyuaquarium.com/en_ArticleShow.asp?ArticleID=160

    තැන්කූ මචං පට්ට වටිනවා අයිඩියා එක...
    :yes::yes::yes::yes::yes: