මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Awesome Seksenler GIF by TRT
    ජොනා අංකල් වගේ පෝසත් වෙලා වවන්ඩ තිබ්බනම්.මරු
    Nice 😍 John uncle.
    Thank you bros
    Perch kiyada idama?
    30 k vage
    ma man gearing up for a zombie apocalypse
    Thank you
    :cool: :cool: (y)මම දන්න එකෙක් ඉන්නවා ඌ කවදාවත් මුකුණුවැන්න කඩෙන් ගේන්නේ නැහැ..ගෝනියකට පොහොර දාලා උඩ එල්ලලා තියෙන්නේ..මුකුණුවැන්න දඩු ඒ ගෝනිය වටේටම ගහලා මුකුණුවැන්න නිකන් පාතට එල්ලිලා වැටිලා තියෙන්නේ..ඕන වෙලාවට ඕන ප්‍රමාණය විතරක් කපනවා..ආයෙත් සති දෙක තුනකින් ආයේ ලියලලා..ඒ වගේ ගෝනි තුන හතරක් තියෙනවා ඌට..
    Supiri bro...
    අඩෝ ඔහොම කරන්න එපා

    මිනිස්සු සෙල්ෆ් සස්ටේන් වෙන්න ගත්තාම ඉකොනොමි එකට හොඳ නෑ :no:



    ගෙදර වගා කරන උන්ටයි, සෝලා අරගෙන EV ගන්න උන්ටයි දැඩි ටැක්ස් ගහන්න ඕන 🤌
    VERY GOOD :love2:
    ස්තුතියි
    කිරි අඟුණ වැලක් හදාගන්න
    බලන්නම් හදන්න
     
    • Love
    Reactions: wissnshaftler

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    නියමයි. :love2:
    ඕවත් එක්කම හාතවාරිය වැලක්, ගම්මිරිස් වැලක්, ඉඟුරු පඳුරක්, කෝපි ගහක් එහෙමත් වවාගනිං මචං ඉඩ තියේ නං.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නියමයි. :love2:
    ඕවත් එක්කම හාතවාරිය වැලක්, ගම්මිරිස් වැලක්, ඉඟුරු පඳුරක්, කෝපි ගහක් එහෙමත් වවාගනිං මචං ඉඩ තියේ නං.
    ඒවා තියෙනවා. කෝපි නෑ.
    Kos gahai del gahai hedunama perch 30 madi nedda??? Pudumai mata ochchra ida gaththa aka perch 30 n
    තව ඉඩ තියෙනවා. දැන් බට් දෙල් ගස් තියෙනවනේ. ඒවා හදලා තියෙන්නේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    • Like
    Reactions: sandaru1rox

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,847
    113
    මරු

    කතුරු මුරුංගා
    කාමරංගා
    පැෂන් මුරුංගා
    දෙළුම්

    පැල ටිකක් දාගන්න...
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මරු

    කතුරු මුරුංගා
    කාමරංගා
    පැෂන් මුරුංගා
    දෙළුම්

    පැල ටිකක් දාගන්න...
    කතුරු මුරුංගා , කාමරංගා, පැෂන් තියෙනවා. දෙළුම් හදලා බලන්න ඕනි.
     
    • Like
    Reactions: vito and Brandy2020