bump!
ජොනා අංකල් වගේ පෝසත් වෙලා වවන්ඩ තිබ්බනම්.මරු
Thank you brosNiceJohn uncle.
30 k vagePerch kiyada idama?
Thank youma man gearing up for a zombie apocalypse
bump
Patta
![]()
![]()
මම දන්න එකෙක් ඉන්නවා ඌ කවදාවත් මුකුණුවැන්න කඩෙන් ගේන්නේ නැහැ..ගෝනියකට පොහොර දාලා උඩ එල්ලලා තියෙන්නේ..මුකුණුවැන්න දඩු ඒ ගෝනිය වටේටම ගහලා මුකුණුවැන්න නිකන් පාතට එල්ලිලා වැටිලා තියෙන්නේ..ඕන වෙලාවට ඕන ප්‍රමාණය විතරක් කපනවා..ආයෙත් සති දෙක තුනකින් ආයේ ලියලලා..ඒ වගේ ගෝනි තුන හතරක් තියෙනවා ඌට..
su pi ri
![]()
![]()
![]()
![]()
Supiri bro...
අඩෝ ඔහොම කරන්න එපා
මිනිස්සු සෙල්ෆ් සස්ටේන් වෙන්න ගත්තාම ඉකොනොමි එකට හොඳ නෑ
ගෙදර වගා කරන උන්ටයි, සෝලා අරගෙන EV ගන්න උන්ටයි දැඩි ටැක්ස් ගහන්න ඕන![]()
Patta
ස්තුතියිVERY GOOD![]()
බලන්නම් හදන්නකිරි අඟුණ වැලක් හදාගන්න
