මාතලේ කෙල්ලෝ ඇත්තටම ලස්සනද​?

මාතලේ කෙල්ලෝ ඇත්තටම ලස්සනද​?

මම මේ අවුරුද්දක් තිස්සේ හොයන කෙල්ලත් මාතලේ.. එකම එක සැරයයි අපි දැක්කේ... ඒත් එයා මටනම් හරිම ලස්සනයි... ඒත් ගොඩාක් කොල්ලෝ කියයි 'අනේ බන්.. ඒකි නිකම් ඕඩිනරි බඩුවක්' නේ කියලා... ඒත් මේ ලෝකේ මම දැකපු ලස්සනම කෙල්ල එයායි.

ඉතින් උඹලා මොකද කියන්නේ? ඇත්තටම මාතලේ කෙල්ලෝ සුරූපිද​?
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
එහෙම එකක් නෑ ඕනම තැනක ලස්සන කැත කෙල්ලෝ ඉන්න පුලුවන්. ලස්සන කෙල්ලෝ නෙවෙයි හොද ගතිගුණ සමග ලස්සන මිශ්‍ර වෙච්ච කෙල්ලෙක් හොයාගනින්
 
එහෙම එකක් නෑ ඕනම තැනක ලස්සන කැත කෙල්ලෝ ඉන්න පුලුවන්. ලස්සන කෙල්ලෝ නෙවෙයි හොද ගතිගුණ සමග ලස්සන මිශ්‍ර වෙච්ච කෙල්ලෙක් හොයාගනින්

මචන් මේකයි වැඩේ.. මට හෙනට ලව් කලා ගාල්ලේ කෙල්ලක් ඉන්ටර්නෙට් එකෙන් ඉස්සර​.. ඒත් ඒකිගේ පවුලත් එක්ක අපි නම් ගැලපෙන්නෙම නැහැ කියලා මට තේරුනා බන්... පව් හොද කෙල්ල​...
තවත් ඒකී ටිකක් කොට​, ලස්සනත් ටිකක් අඩු කෙනෙක්... ඉතින් මම අමාරුවෙන් වුනත් එයාව අතහැරියා බන්... අපේ අම්මලා ගැන හිතලා... :(
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේකි ජීවතුන් අතර ඉන්න බෑ
    ඒ හිටියත් අති විශාල රෝගයක් හෝ ප්‍රශ්නයක් නිසා දිවිතොර කර ගන්න තැනට වැඩ සිද්ධවෙලා තියෙන්න ඕනි
    මට සම්පූර්ණ පොටෝ එතයි නමයි කියපන් මේකි ගැන කියන්න
    මේ පොටෝ එකේ මූණ වගේ අය දෙතුන් දෙනෙක් ඉන්නවා
    සම්පුර්ණ පොටෝ එකයි නමයි කිව්වොත් උදව්වක් කරන්නහ්
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මම මේ අවුරුද්දක් තිස්සේ හොයන කෙල්ලත් මාතලේ.. එකම එක සැරයයි අපි දැක්කේ... ඒත් එයා මටනම් හරිම ලස්සනයි... ඒත් ගොඩාක් කොල්ලෝ කියයි 'අනේ බන්.. ඒකි නිකම් ඕඩිනරි බඩුවක්' නේ කියලා... ඒත් මේ ලෝකේ මම දැකපු ලස්සනම කෙල්ල එයායි.

    about%20pic.png

    Photo Courtesy: http://parazonerox.com/umeshi/about.html

    ඉතින් උඹලා මොකද කියන්නේ? ඇත්තටම මාතලේ කෙල්ලෝ සුරූපිද​?
    උඹ මේ කෙල්ලව හොයනවද:shocked::shocked:..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් මධ්‍යම පලාතේ කෙල්ලෙ අනිත් කෙල්ලොන්ට වැඩිය ලස්සනයි.. එකක් ඒගොල්ලොන්ගෙ ජාන සුදු ජාතිකයන්ගෙ ජාන සමඟ කලවම් වෙලා තියෙනවා අනික හිරු එලිය අඩුකම හා හීතල නිසා සුදුවෙන්න ඇති. ලස්සන වෙන්නනම් හුඟක් දේවල් කරන්න වෙනවා.. ඉන්ටනෙට් ලව් වලට පැටලෙන්න එපා බන්,, ඊට වැඩිය හොඳයි ඇන්ටි කෙනෙක් බඳින එක,;)
     
    මේකි ජීවතුන් අතර ඉන්න බෑ
    ඒ හිටියත් අති විශාල රෝගයක් හෝ ප්‍රශ්නයක් නිසා දිවිතොර කර ගන්න තැනට වැඩ සිද්ධවෙලා තියෙන්න ඕනි
    මට සම්පූර්ණ පොටෝ එතයි නමයි කියපන් මේකි ගැන කියන්න
    මේ පොටෝ එකේ මූණ වගේ අය දෙතුන් දෙනෙක් ඉන්නවා
    සම්පුර්ණ පොටෝ එකයි නමයි කිව්වොත් උදව්වක් කරන්නහ්

    ado mokakda bun umba kiyanne? mekige nama thamai umeshi