මාතලේ කෙල්ලෝ ඇත්තටම ලස්සනද?
මම මේ අවුරුද්දක් තිස්සේ හොයන කෙල්ලත් මාතලේ.. එකම එක සැරයයි අපි දැක්කේ... ඒත් එයා මටනම් හරිම ලස්සනයි... ඒත් ගොඩාක් කොල්ලෝ කියයි 'අනේ බන්.. ඒකි නිකම් ඕඩිනරි බඩුවක්' නේ කියලා... ඒත් මේ ලෝකේ මම දැකපු ලස්සනම කෙල්ල එයායි.
ඉතින් උඹලා මොකද කියන්නේ? ඇත්තටම මාතලේ කෙල්ලෝ සුරූපිද?

Last edited: