මට කියලා දියව්. මොකක්ද මාද්‍ය නිදහස. දැන් ඔය නිවුස් වලට පෙන්නන්නේ දවසේ වැරැද්ද..
බ්ලා බ්ලා... ඒවා එහම පෙන්නන්න පුලුවන්ද බන්.. ලගම උදාහරණය ඊයේ ගිය නිවුස් එක. අර
Red light එකට නවත්වන්නේ නැතුව ගියාම කාර් කාරයෙක් පොලිසියෙන් නවත්වනවා. උ වැරැද්ද
පිලිගන්නවා. එහෙම තියෙද්දී ස්වර්ණවාහිනී කියලා කැමරාවකුත් උස්සගෙන ගිහින් ඒ සීන් එක
ගන්නවා. මෙහෙම කරන්න පුලුවන්ද බන්.. උගේ මානව හිමිකම් උල්ලංගනය වෙන්නේ නැද්ද. උට
නඩු දාන්න බැරිද. උගේ චරිතය ගාතනය වෙනවනේ.. අර දම්මික රණතුංගගේ කේස් එක. (ඒක නම්
නීතියට අනුව වැරද්දක් ලු නේද. උසාවි භුමියේ වුන නිසා.). එහෙනම් අපි මීඩියා
වලින් කියලා අපේ ගෙවල් වලටත් ඇවිත් විඩීයෝ කරන යයිනේ. එහෙම පුලුවන්ද
කියන එක මගේ ප්‍රශ්නේ..