දුමින්දගේ සින් එක මුලින්ම දැම්මේ ස්වර්නවාහිනියෙන් , මන් දන්න විදිහට නම් මන් මුලින්ම ඒක ශෙයා කලා උන්ගේ පේජ් එකෙන් ටික වෙලාවකින් බලද්දී බඩු නෑ පෝස්ට් එක අයින් කරලා මතක විඩිහට , අනික සිරසේ කට වැහෙන්න විදිහක් නෑනේ , සිරසෙන් දාලා තිබ්බේ රැදිවියන් 93 ක් නිදහස් කලා කියලා විතරයී ? කට්ටියව ඩීල් වලට නිස්සබ්ද කරලා නේද ලොකු තැන් හැම එකේම ? උන්ගේ උන්ගේ ඩීල් වලට ?
මේක යටගහන්න රන්ජා ව නිදහස් කරයිද දන්නේ නෑ ? හැඹැයි මේ යන විදිහට ඌ එලියේ හිටියත් ශුවර් නෑ ඇතුලේ හිටියත් ශුවර් නෑ , ඌ ගොනා උනාට ඌව රැකිලා තියෙන්නේ උගෙ කට හින්දා මන් නම් කියන්නේ
මුන්ට සිරාවටම තේරෙන්නැද්ද බන්ග් එක දිගට මෙහෙම කෙලිද්දී අවුල් වගේ කියලා ? නැත්තන් උන්ට ඒකට වැඩිය සල්ලී + අමතර වාසි ලොකුයිද ?
අරූ ෆේල් මූ ෆේල් ගාලා කිසිම එකෙක්ට පුක දෙන්න යන්නෙපා ඔතන ඉන්න ඔක්කොම උන් එක පැත්තක උබලයි අපී තමයි අනික් පැත්තේ ඉන්නේ !