එහෙම තනි මිනිහෙක්ට පක්ශක් නතුව එහෙම කරන්න බහ් බන්ඒක තමා ඌ ගොඩ නගාගෙන ආවෙ. ඒ උනාට උගෙ ගේම් එක තව දිග හැරුනා මෙච්චර ඉක්මනට ඌ ඇතුලට ගියපු එකෙන්.
For your Info -(මම රන්ජාව එක පාරයි ඇහැට දැකල තියෙන්නෙ. ඒ අපේ බ්‍රාන්ච් ඕපනින් එකකදි. උබල මාව හිතනවනන් දේශපාලනේ පස්සෙ යන එකෙක් කියල උබල පව්. ඒක්නෙ රිපල්‍යි කලේ පත පෝස්ට් එකක් නිසා චෙක් කරගන්න පොඩි රිප්ලයි කෑල්ලකින්)![]()