මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    දුමින්දගේ සින් එක මුලින්ම දැම්මේ ස්වර්නවාහිනියෙන් , මන් දන්න විදිහට නම් මන් මුලින්ම ඒක ශෙයා කලා උන්ගේ පේජ් එකෙන් ටික වෙලාවකින් බලද්දී බඩු නෑ පෝස්ට් එක අයින් කරලා මතක විඩිහට , අනික සිරසේ කට වැහෙන්න විදිහක් නෑනේ , සිරසෙන් දාලා තිබ්බේ රැදිවියන් 93 ක් නිදහස් කලා කියලා විතරයී ? කට්ටියව ඩීල් වලට නිස්සබ්ද කරලා නේද ලොකු තැන් හැම එකේම ? උන්ගේ උන්ගේ ඩීල් වලට ?

    මේක යටගහන්න රන්ජා ව නිදහස් කරයිද දන්නේ නෑ ? හැඹැයි මේ යන විදිහට ඌ එලියේ හිටියත් ශුවර් නෑ ඇතුලේ හිටියත් ශුවර් නෑ , ඌ ගොනා උනාට ඌව රැකිලා තියෙන්නේ උගෙ කට හින්දා මන් නම් කියන්නේ :)

    මුන්ට සිරාවටම තේරෙන්නැද්ද බන්ග් එක දිගට මෙහෙම කෙලිද්දී අවුල් වගේ කියලා ? නැත්තන් උන්ට ඒකට වැඩිය සල්ලී + අමතර වාසි ලොකුයිද ?

    අරූ ෆේල් මූ ෆේල් ගාලා කිසිම එකෙක්ට පුක දෙන්න යන්නෙපා ඔතන ඉන්න ඔක්කොම උන් එක පැත්තක උබලයි අපී තමයි අනික් පැත්තේ ඉන්නේ !
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මමත් ඕක කල්පනා කරා.සිරසේ විනාඩි දහයක් විතර කියවයි කියල හිතුවේ.එක වාක්‍යයෙන් ඉවර කරා
    Mata nam hitenne un unma deal ekak daganna athi kiyala oya scene ekata , oya hatta kohoma eliye kagahuwt unge unge maara deals tynw
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සිරස, හිරු නිවුස් සයිට් ව්ලත් නෑ

    නෙත් නිවුස් එකෙ නන් තිබ්බ එක ආටිකල් එකක්.
    ලන්කාදීපෙ ආටිකල් 3,4 ක් තිබුන
     
    • Wow
    Reactions: Ragna_SL

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සිරස, හිරු නිවුස් සයිට් ව්ලත් නෑ

    නෙත් නිවුස් එකෙ නන් තිබ්බ එක ආටිකල් එකක්.
    ලන්කාදීපෙ ආටිකල් 3,4 ක් තිබුන
    පොඩි ගුප්ත ගතියක් තියනවා නේද
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුමින්දගේ සින් එක මුලින්ම දැම්මේ ස්වර්නවාහිනියෙන් , මන් දන්න විදිහට නම් මන් මුලින්ම ඒක ශෙයා කලා උන්ගේ පේජ් එකෙන් ටික වෙලාවකින් බලද්දී බඩු නෑ පෝස්ට් එක අයින් කරලා මතක විඩිහට , අනික සිරසේ කට වැහෙන්න විදිහක් නෑනේ , සිරසෙන් දාලා තිබ්බේ රැදිවියන් 93 ක් නිදහස් කලා කියලා විතරයී ? කට්ටියව ඩීල් වලට නිස්සබ්ද කරලා නේද ලොකු තැන් හැම එකේම ? උන්ගේ උන්ගේ ඩීල් වලට ?

    මේක යටගහන්න රන්ජා ව නිදහස් කරයිද දන්නේ නෑ ? හැඹැයි මේ යන විදිහට ඌ එලියේ හිටියත් ශුවර් නෑ ඇතුලේ හිටියත් ශුවර් නෑ , ඌ ගොනා උනාට ඌව රැකිලා තියෙන්නේ උගෙ කට හින්දා මන් නම් කියන්නේ :)

    මුන්ට සිරාවටම තේරෙන්නැද්ද බන්ග් එක දිගට මෙහෙම කෙලිද්දී අවුල් වගේ කියලා ? නැත්තන් උන්ට ඒකට වැඩිය සල්ලී + අමතර වාසි ලොකුයිද ?

    අරූ ෆේල් මූ ෆේල් ගාලා කිසිම එකෙක්ට පුක දෙන්න යන්නෙපා ඔතන ඉන්න ඔක්කොම උන් එක පැත්තක උබලයි අපී තමයි අනික් පැත්තේ ඉන්නේ !
    රන්ජව එලියට දාන්නෙ නෑ. දැම්මොත් එලියට ආව වෙලාවෙ ඉදන් ජංගියෙ ඉදන් ගලෝනව ඕක සේරගෙම :lol: :lol:
    තෙල් ගනන් අඩු කරයි සමහරවිට බඩුත් ගනන් අඩු කරයි කියල හිතමු. කාල බීල අතේ පාරක් ගහගන ඉන්න තියෙන්නෙ. :rofl:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රන්ජව එලියට දාන්නෙ නෑ. දැම්මොත් එලියට ආව වෙලාවෙ ඉදන් ජංගියෙ ඉදන් ගලෝනව ඕක සේරගෙම :lol: :lol:
    තෙල් ගනන් අඩු කරයි සමහරවිට බඩුත් ගනන් අඩු කරයි කියල හිතමු. කාල බීල අතේ පාරක් ගහගන ඉන්න තියෙන්නෙ. :rofl:
    බසිල් මුදල් අමති වෙලා මුලින් කරන්නෙ තෙල් මිල අඩු කරන එක කියන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරි බන් මොකා මොන විදිහට නැටුවත් චන්දෙ හිගන්න අවුරුදු ගාන ඉවර උනාම මිනිස්සු ගාවට එන්න ඕන. ලබන චන්දේවත් මොලේ ඇතුවා දීපං
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හරි බන් මොකා මොන විදිහට නැටුවත් චන්දෙ හිගන්න අවුරුදු ගාන ඉවර උනාම මිනිස්සු ගාවට එන්න ඕන. ලබන චන්දේවත් මොලේ ඇතුවා දීපං

    2024 weddi meka singapore wela thibboth :baffled:
     
    • Like
    Reactions: lasankandy

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    samahara vita dumiyata shot eka denna ida thiyenawa eliyedi
    ඌ singapore යන්න ඉන්නෙ මචන්..ගෙදර අය කලින් එහෙම කිව්වා..israyal යන්නත් ඕන කිව්වා බාරයක් ඔප්පු කරන්න..
     
    • Wow
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හරි බන් මොකා මොන විදිහට නැටුවත් චන්දෙ හිගන්න අවුරුදු ගාන ඉවර උනාම මිනිස්සු ගාවට එන්න ඕන. ලබන චන්දේවත් මොලේ ඇතුවා දීපං
    දෙන්න එකෙක් කියපං
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බසිල් මුදල් අමති වෙලා මුලින් කරන්නෙ තෙල් මිල අඩු කරන එක කියන්නෙ
    අද දුමියව රිලීස් කරල මං බලන් ඉන්නෙ ස' හෙට රෙද්දක් ඇඳන් කතා කරන හැටි.
    හෙලුවෙන් ඉදන් බලන්නෙ. ගලක් ගහන ගමන් බලන්නෙ. හිනා වෙනව හකු පනිනකන්. හෙට තමා ලෝක ඉතිහාසයේ තිබුන හොදම කොමඩි ශෝ එක යන්නෙ. ඉස්සරහට තව එන්න පුලුවන්. :P :rofl: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider