මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    23,642
    18,062
    113
    KY
    2024 weddi meka singapore wela thibboth :baffled:

    බංගලියොන්ගෙන් ණය ගන්න යන අපි සිංගප්පූරුවක් වෙයිද බන් අවුරුදු තුනෙන්??😅

    දෙන්න එකෙක් කියපං

    දෙන්න එකෙක් නෑ බන් ඔකත් ප්‍රශ්නයක්.
    එක තමා රට දාල යන්න කියන්නෙ.
    ඔන එවුන් වහල්ලු වගේ ඉදී නේ.
    දැන් තේරුම් ගන්න පුලුවන් නේ බන් රනිලාත් උංගෙම එකෙක් කියලා උනත්😅
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,473
    3,853
    113
    අද දුමියව රිලීස් කරල මං බලන් ඉන්නෙ ස' හෙට රෙද්දක් ඇඳන් කතා කරන හැටි.
    හෙලුවෙන් ඉදන් බලන්නෙ. ගලක් ගහන ගමන් බලන්නෙ. හිනා වෙනව හකු පනිනකන්. හෙට තමා ලෝක ඉතිහාසයේ තිබුන හොදම කොමඩි ශෝ එක යන්නෙ. ඉස්සරහට තව එන්න පුලුවන්. :P :rofl: :lol: :lol: :lol: :lol: :lol:
    උබ හිතන්නෙ හොද campaign එකක් එක්ක ආයෙ චන්දෙ ඉල්ලද්දි හෙට හිනා උන එක උන්ට ගානක්වත් වෙයි කියලද
     
    • Like
    Reactions: Solo Rider

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    951
    1,194
    93
    Gampaha
    රන්ජව එලියට දාන්නෙ නෑ. දැම්මොත් එලියට ආව වෙලාවෙ ඉදන් ජංගියෙ ඉදන් ගලෝනව ඕක සේරගෙම :lol: :lol:
    තෙල් ගනන් අඩු කරයි සමහරවිට බඩුත් ගනන් අඩු කරයි කියල හිතමු. කාල බීල අතේ පාරක් ගහගන ඉන්න තියෙන්නෙ. :rofl:
    Pissuda bng eh Uge anduwa Kale , Dan utat scene eka terenw ati . mata nam hitenne Ranja w eliyt dammot dn nm katawahai kiyala u habai podi podi scene walata adi oya podi podi ewata banina ewa politicians la ganan gannet nahh bng
     
    • Like
    Reactions: Solo Rider

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,636
    1,310
    113
    34
    මීගමුව
    උබ හිතන්නෙ හොද campaign එකක් එක්ක ආයෙ චන්දෙ ඉල්ලද්දි හෙට හිනා උන එක උන්ට ගානක්වත් වෙයි කියලද
    Step by Step ඔලු ටික කරකවල 24 වෙද්දි ඉල්ලන එකා හිතාගන්න බැරි වෙන්න දෙයි. නිකන් උදාහරනෙකට බැසිල්,, ගෝට මහින්ද එක්ක අගේන්ස්ට් වෙලා ගේමක් යනව වගේ. :lol: චීන විරෝධෙත් එක්ක බැසිල් US ගේන්නප්ලෑන් කරල ඇතිදැනටමත් 24 ගේම් එකට. හිතන්නදේවල්තියෙනව. පොලිටිකල් ගේම් අපි හිතනවට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ බං. :rolleyes::rofl:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    2,221
    1,437
    113
    මොනා කරන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියලා සිරසට තේරුණා වෙන්න බැරිද ??
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,473
    3,853
    113
    Step by Step ඔලු ටික කරකවල 24 වෙද්දි ඉල්ලන එකා හිතාගන්න බැරි වෙන්න දෙයි. නිකන් උදාහරනෙකට බැසිල්,, ගෝට මහින්ද එක්ක අගේන්ස්ට් වෙලා ගේමක් යනව වගේ. :lol: චීන විරෝධෙත් එක්ක බැසිල් US ගේන්නප්ලෑන් කරල ඇතිදැනටමත් 24 ගේම් එකට. හිතන්නදේවල්තියෙනව. පොලිටිකල් ගේම් අපි හිතනවට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ බං. :rolleyes::rofl:
    රනිලා ගහන ගේමක් තමයි බන්.ගේම් වලට දක්ශයෙක් නහ් විපක්ශෙනම්..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,636
    1,310
    113
    34
    මීගමුව
    Pissuda bng eh Uge anduwa Kale , Dan utat scene eka terenw ati . mata nam hitenne Ranja w eliyt dammot dn nm katawahai kiyala u habai podi podi scene walata adi oya podi podi ewata banina ewa politicians la ganan gannet nahh bng
    නෑ ,අං හිතන්නෙ නෑ. එලියට එයි එහෙම කියල ඕනනම්. ආයෙ පටන් ගන්නව පෙර ලෙසම. ඌ ගාව බඩු තියෙනව ඌට කෙලවන්න බැරි වෙන්න. කෙලෙව්වොත් හිකවෙන්න සෙට් කරල තියෙන්නෙ. :rolleyes:උගෙ Confidence එකෙන් ඒක පේනව.ඌ ප්‍රසිඩන්ට් වෙන්න ප්ලෑන් කරල ඉන්නෙදැනටමත්.මේව කියන එකත් වැරදී. මොකද රන්ජ ඉල්ලුවොත් ප්‍රසිඩන්සි මම නන්දෙනව අනිවාර්‍යෙන්ම :rolleyes: මට උගෙ පර්ස්නල් ලයිෆ් අදාලනෑ..
    වෙනස වෙනස කියාගන පුප දුන්නෙ කට්ටියම. ඒ උනාට්ඌට අවශ්‍යතාවයක්තියෙනව විකාරයක් කරන්න. වෙනසක් නෙමේ විකාරයක්, සේරම දේශපාලනෙ අවුල් කරන්න. අන්න ඒක තමා වෙන්න ඕනෙ. එතනින් මේ අවුල තව වැඩි වෙන්නත් පුලුවන් හරියටම හරියන්නත් පුලුවන්. වෙන ක්‍රමයක් නෑ මේක හදන්න.
    ලංකාවෙ මිනිස්සුන්ගෙ කර්මය අනුව තමා ඒක වෙන්නෙ. ඒ පොලිටිකල් විකාරෙට ලෑස්ති වෙලා ඉන්න. අනිවාර්‍යෙන්ම වෙනව ඒක.
    To be Continued..... :(

    රනිලා ගහන ගේමක් තමයි බන්.ගේම් වලට දක්ශයෙක් නහ් විපක්ශෙනම්..
    uu aawe wenama gemakata. eeka hari giyoth man ara udin kiyapu wade wenne naa :dull:
    ------ Post added on Jun 24, 2021 at 10:29 PM
     
    • Sad
    • Haha
    Reactions: tha123 and batwise

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,473
    3,853
    113
    නෑ ,අං හිතන්නෙ නෑ. එලියට එයි එහෙම කියල ඕනනම්. ආයෙ පටන් ගන්නව පෙර ලෙසම. ඌ ගාව බඩු තියෙනව ඌට කෙලවන්න බැරි වෙන්න. කෙලෙව්වොත් හිකවෙන්න සෙට් කරල තියෙන්නෙ. :rolleyes:උගෙ Confidence එකෙන් ඒක පේනව.ඌ ප්‍රසිඩන්ට් වෙන්න ප්ලෑන් කරල ඉන්නෙදැනටමත්.මේව කියන එකත් වැරදී. මොකද රන්ජ ඉල්ලුවොත් ප්‍රසිඩන්සි මම නන්දෙනව අනිවාර්‍යෙන්ම :rolleyes: මට උගෙ පර්ස්නල් ලයිෆ් අදාලනෑ..
    වෙනස වෙනස කියාගන පුප දුන්නෙ කට්ටියම. ඒ උනාට්ඌට අවශ්‍යතාවයක්තියෙනව විකාරයක් කරන්න. වෙනසක් නෙමේ විකාරයක්, සේරම දේශපාලනෙ අවුල් කරන්න. අන්න ඒක තමා වෙන්න ඕනෙ. එතනින් මේ අවුල තව වැඩි වෙන්නත් පුලුවන් හරියටම හරියන්නත් පුලුවන්. වෙන ක්‍රමයක් නෑ මේක හදන්න.
    ලංකාවෙ මිනිස්සුන්ගෙ කර්මය අනුව තමා ඒක වෙන්නෙ. ඒ පොලිටිකල් විකාරෙට ලෑස්ති වෙලා ඉන්න. අනිවාර්‍යෙන්ම වෙනව ඒක.
    To be Continued..... :(


    uu aawe wenama gemakata. eeka hari giyoth man ara udin kiyapu wade wenne naa :dull:
    ------ Post added on Jun 24, 2021 at 10:29 PM
    උබ කියන්නෙ රන්ජා ජනදිපති වෙනවා කියලද බන්..උබ දෙබරා හරි චින්තා හරිද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,033
    14,415
    113
    Malabe
    මමත් ඕක කල්පනා කරා.සිරසේ විනාඩි දහයක් විතර කියවයි කියල හිතුවේ.එක වාක්‍යයෙන් ඉවර කරා
    අඩෝ මමත් හිතුවෙ එහෙමයි අද විනාඩි 20ක් විතර කියවන්ඩ ඇති කියල, මම ඔය මගුල කොහොමත් නොබලන නිසා හිතන් උන්නෙ එහෙමයි උබ කියනකන්, මට පේන්නෙ සිරසත් දුමියට සපෝට්, පව් අප්පේ ටොයියො... 🤭 🤭 🤭 🤭
     
    • Like
    Reactions: dhanuka kumara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,033
    14,415
    113
    Malabe
    උබ කියන්නෙ රන්ජා ජනදිපති වෙනවා කියලද බන්..උබ දෙබරා හරි චින්තා හරිද
    @යාළුවා රන්ජන්ගෙන් බැක් සයිඩ් කාපු එකෙක් බන්, ඒකයි ඔය කියවන්නෙ හිතන් ඉන්නෙ හේන ලොකුයි කියල මෝඩ ගොන්ජන්...🤭🤭🤭
     
    • Haha
    Reactions: dhanuka kumara

    dmsupun

    Well-known member
  • May 13, 2007
    7,098
    4,625
    113
    Kandy
    බංගලියොන්ගෙන් ණය ගන්න යන අපි සිංගප්පූරුවක් වෙයිද බන් අවුරුදු තුනෙන්??😅



    දෙන්න එකෙක් නෑ බන් ඔකත් ප්‍රශ්නයක්.
    එක තමා රට දාල යන්න කියන්නෙ.
    ඔන එවුන් වහල්ලු වගේ ඉදී නේ.
    දැන් තේරුම් ගන්න පුලුවන් නේ බන් රනිලාත් උංගෙම එකෙක් කියලා උනත්😅

    රට දාල යන්න නම් දෙයක් නෑ බං, තව කොච්චර කල් ඉන්නද. මේකට වෙලා සොමියෙ ඉන්නවා.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,473
    3,853
    113
    රන්ජා ඒකට තමා ගේමක් දෙන්නෙ. ඒ උනාට බෑ. :lol: :lol:
    පක්ශයක් උනාන ශාකා සමිති ශක්තිමත් වෙන්න ඕන..ඩුවන්න පුලුවන් මිනිස්සු ඉන්න ඕන..චනල් තියෙන්න ඕන..ගලරියෙ කතා පවත්වන එකෙන් නෙවෙයි බන් දේශපානයෙ කවුද දිනන්නෙ කියන එක තීරනය වෙන්නෙ..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,636
    1,310
    113
    34
    මීගමුව
    @යාළුවා රන්ජන්ගෙන් බැක් සයිඩ් කාපු එකෙක් බන්, ඒකයි ඔය කියවන්නෙ හිතන් ඉන්නෙ හේන ලොකුයි කියල මෝඩ ගොන්ජන්...🤭🤭🤭
    උබ දැන් දුමියගෙන් බැක්ස්‍යිඩ් කන ගමන්ද ඕක දැම්මෙ :(
     
    • Like
    Reactions: dhanuka kumara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,033
    14,415
    113
    Malabe
    පක්ශයක් උනාන ශාකා සමිති ශක්තිමත් වෙන්න ඕන..ඩුවන්න පුලුවන් මිනිස්සු ඉන්න ඕන..චනල් තියෙන්න ඕන..ගලරියෙ කතා පවත්වන එකෙන් නෙවෙයි බන් දේශපානයෙ කවුද දිනන්නෙ කියන එක තීරනය වෙන්නෙ..
    මෙන්න කතා, අනේද කියන්නෙ, මෝඩ සජිය මොක උනත් විපක්ශ නායක.. රටේන්ම ඇහුවත් ඌට චන්ද දෙනව කියන්ඩ බල්ලෙක්වත් නැ ඒක ගොනා කියල අහන අහන එකා කියන්නෙ, 🤭 🤭 🤭 ඉතින් විපක්ශෙකට හරි යයිද මචන්..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,636
    1,310
    113
    34
    මීගමුව
    පක්ශයක් උනාන ශාකා සමිති ශක්තිමත් වෙන්න ඕන..ඩුවන්න පුලුවන් මිනිස්සු ඉන්න ඕන..චනල් තියෙන්න ඕන..ගලරියෙ කතා පවත්වන එකෙන් නෙවෙයි බන් දේශපානයෙ කවුද දිනන්නෙ කියන එක තීරනය වෙන්නෙ..
    ඒක තමා ඌ ගොඩ නගාගෙන ආවෙ. ඒ උනාට උගෙ ගේම් එක තව දිග හැරුනා මෙච්චර ඉක්මනට ඌ ඇතුලට ගියපු එකෙන්.
    For your Info -(මම රන්ජාව එක පාරයි ඇහැට දැකල තියෙන්නෙ. ඒ අපේ බ්‍රාන්ච් ඕපනින් එකකදි. උබල මාව හිතනවනන් දේශපාලනේ පස්සෙ යන එකෙක් කියල උබල පව්. ඒක්නෙ රිපල්‍යි කලේ පත පෝස්ට් එකක් නිසා චෙක් කරගන්න පොඩි රිප්ලයි කෑල්ලකින්) :rolleyes: