නෑ ,අං හිතන්නෙ නෑ. එලියට එයි එහෙම කියල ඕනනම්. ආයෙ පටන් ගන්නව පෙර ලෙසම. ඌ ගාව බඩු තියෙනව ඌට කෙලවන්න බැරි වෙන්න. කෙලෙව්වොත් හිකවෙන්න සෙට් කරල තියෙන්නෙ.

උගෙ Confidence එකෙන් ඒක පේනව.ඌ ප්රසිඩන්ට් වෙන්න ප්ලෑන් කරල ඉන්නෙදැනටමත්.මේව කියන එකත් වැරදී. මොකද රන්ජ ඉල්ලුවොත් ප්රසිඩන්සි මම නන්දෙනව අනිවාර්යෙන්ම

මට උගෙ පර්ස්නල් ලයිෆ් අදාලනෑ..
වෙනස වෙනස කියාගන පුප දුන්නෙ කට්ටියම. ඒ උනාට්ඌට අවශ්යතාවයක්තියෙනව විකාරයක් කරන්න. වෙනසක් නෙමේ විකාරයක්, සේරම දේශපාලනෙ අවුල් කරන්න. අන්න ඒක තමා වෙන්න ඕනෙ. එතනින් මේ අවුල තව වැඩි වෙන්නත් පුලුවන් හරියටම හරියන්නත් පුලුවන්. වෙන ක්රමයක් නෑ මේක හදන්න.
ලංකාවෙ මිනිස්සුන්ගෙ කර්මය අනුව තමා ඒක වෙන්නෙ. ඒ පොලිටිකල් විකාරෙට ලෑස්ති වෙලා ඉන්න. අනිවාර්යෙන්ම වෙනව ඒක.
To be Continued.....
uu aawe wenama gemakata. eeka hari giyoth man ara udin kiyapu wade wenne naa

------
Post added on Jun 24, 2021 at 10:29 PM