මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒක තමා ඌ ගොඩ නගාගෙන ආවෙ. ඒ උනාට උගෙ ගේම් එක තව දිග හැරුනා මෙච්චර ඉක්මනට ඌ ඇතුලට ගියපු එකෙන්.
    For your Info -(මම රන්ජාව එක පාරයි ඇහැට දැකල තියෙන්නෙ. ඒ අපේ බ්‍රාන්ච් ඕපනින් එකකදි. උබල මාව හිතනවනන් දේශපාලනේ පස්සෙ යන එකෙක් කියල උබල පව්. ඒක්නෙ රිපල්‍යි කලේ පත පෝස්ට් එකක් නිසා චෙක් කරගන්න පොඩි රිප්ලයි කෑල්ලකින්) :rolleyes:
    එහෙම තනි මිනිහෙක්ට පක්ශක් නතුව එහෙම කරන්න බහ් බන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    අද දුමියව රිලීස් කරල මං බලන් ඉන්නෙ ස' හෙට රෙද්දක් ඇඳන් කතා කරන හැටි.
    හෙලුවෙන් ඉදන් බලන්නෙ. ගලක් ගහන ගමන් බලන්නෙ. හිනා වෙනව හකු පනිනකන්. හෙට තමා ලෝක ඉතිහාසයේ තිබුන හොදම කොමඩි ශෝ එක යන්නෙ. ඉස්සරහට තව එන්න පුලුවන්. :P :rofl: :lol: :lol: :lol: :lol: :lol:
    _106290337_10b00178-b3c0-493e-8654-64ea8c1bb38f.jpg