අපේ ගමේ නෑදෑ අක්ක කෙනෙක්ගේ wedding එකක් තියෙනවා.
ඒ දවසෙම මම මාසයක් තිස්සේ හදපු software එකක් පෙන්නන්ඩ තියනවා ලොකු බැංකුවකට.
අපේ boss (මම මේ අයත්නේයේ තවකාලිකව මේ වැඩේ විතරයි කරන්නේ) බැංකුවෙන් දිනයක් අරන් තියෙන්නේ බොහොම අමාරුවෙන්.
දැන් මොකද කරන්නේ?
මම නම් ආස wedding එකට යන්ද.සල්ලි හම්බුනේ නැත්ත කමක් නෑ.
එත් මම එදාට ගියේ නත්හ්ටම් boss ට ලොකු ප්රශ්නයක් වෙනවා. බැංකු වලින් ය දිනයක් දේවිද දන්නේ නෑ.
Wedding එකට නිගියොත් ගමේ මිනිස්සු මොනවා හිතයිද?
මම සල්ලි පස්සේ යන එකෙක් කියල හිතයිද?
ස්තුති
p.s: මනමාලයාගේ පැත්තේ එකට එන්ඩද කියල අහන එක කුජිත්යිද? ගොඩක් නැද කට්ටිය
රාජකාරිය දේව කාරිය බං. ඒ වැඩේ කරලා නිවී සැනසිල්ලෙ කපල් එකට ගිෆ්ට් එකක් එහෙම අරන් උන්ගෙ ගෙදර පලයන්. ගිහින් එන්න බැරි වෙච්ච හේතු කාරනා එක්ක ලාවට සීන් එකත් කියලා ( ඕන නම් මනමාල අයියා එක්ක කුඩු වෙන්න අඩියකුත් ගහලා) ශේප් එකේ ගෙදර පලයන් බං.

never screw up your job thing 
බැංකුවට පලයං උඹ වෙඩිමට ගියත් ඕකුන් උඹ ගැන කොහොමත් එක එක ඒව හිතනව![]()
නොගියොත් වෙන්නෙ උන්ට හිතේ තියෙන දේ කියන්න අවස්ථාවක් ලැබෙන එක විතරයි හිතන එක නවත්තන්න බෑ![]()
![]()