මානසික ප්‍රශ්නයක්. Wedding එකද business එකද?

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අපේ ගමේ නෑදෑ අක්ක කෙනෙක්ගේ wedding එකක් තියෙනවා.
    ඒ දවසෙම මම මාසයක් තිස්සේ හදපු software එකක් පෙන්නන්ඩ තියනවා ලොකු බැංකුවකට.
    අපේ boss (මම මේ අයත්නේයේ තවකාලිකව මේ වැඩේ විතරයි කරන්නේ) බැංකුවෙන් දිනයක් අරන් තියෙන්නේ බොහොම අමාරුවෙන්.
    දැන් මොකද කරන්නේ?:sorry::sorry::sorry:
    මම නම් ආස wedding එකට යන්ද.:yes: සල්ලි හම්බුනේ නැත්ත කමක් නෑ.:no:
    එත් මම එදාට ගියේ නත්හ්ටම් boss ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. බැංකු වලින් ය දිනයක් දේවිද දන්නේ නෑ. :(
    Wedding එකට නිගියොත් ගමේ මිනිස්සු මොනවා හිතයිද?
    මම සල්ලි පස්සේ යන එකෙක් කියල හිතයිද? :(

    ස්තුති


    p.s: මනමාලයාගේ පැත්තේ එකට එන්ඩද කියල අහන එක කුජිත්යිද? ගොඩක් නැද කට්ටිය

    වෙඩිමට පල පට්ට කෑලි බහින දවසේ අනෙක කපල් එක ජින්කි ජිකා කරන හැටි මතක් කරලම මාසයක් අත මරන්න පුළුවන්

    ස්තුති
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රාජකාරිය දේව කාරිය බං. ඒ වැඩේ කරලා නිවී සැනසිල්ලෙ කපල් එකට ගිෆ්ට් එකක් එහෙම අරන් උන්ගෙ ගෙදර පලයන්. ගිහින් එන්න බැරි වෙච්ච හේතු කාරනා එක්ක ලාවට සීන් එකත් කියලා ( ඕන නම් මනමාල අයියා එක්ක කුඩු වෙන්න අඩියකුත් ගහලා) ශේප් එකේ ගෙදර පලයන් බං.


    :yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රාජකාරිය දේව කාරිය බං. ඒ වැඩේ කරලා නිවී සැනසිල්ලෙ කපල් එකට ගිෆ්ට් එකක් එහෙම අරන් උන්ගෙ ගෙදර පලයන්. ගිහින් එන්න බැරි වෙච්ච හේතු කාරනා එක්ක ලාවට සීන් එකත් කියලා ( ඕන නම් මනමාල අයියා එක්ක කුඩු වෙන්න අඩියකුත් ගහලා) ශේප් එකේ ගෙදර පලයන් බං.

    මම හිතන්නේ මේක හොඳයි.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රාජකාරිය දේව කාරිය, ජොබ් එකට පලයන් පුතී..
    ස්තූතී:yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Simple answer..Do your job thing.. :)
    in this case it's not your own sister.. and why can't you ask for the second option? of course you can.. you are not entitled to participate in the wedding but not the home coming right? you don't have to back down for others.. you go do your thing..if you cannot attend..DON'T :) never screw up your job thing :)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වෙඩිම උඹේ නෙවෙයි නේ.. .
    අනෙක උඹේ අනාගතය ඔය වැඩෙන් success වෙනවා නම් අනිවා බැංකුවට පලයන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහන්න දෙයක් නෑ බැංකුවට :yes:

    වෙඩින් එකට ගියේ නෑ කියල මොකුත් වෙන්නෙ නෑ පස්සේ මොනවහරි ලොකු තෑග්ගක් එක්ක ගිහින් බටර් පාරක් ගාල එන එක නෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොසාට කියලා දිනය වෙනස් කරගන්න පුලුවන්නම් ඔදයි, ඒත් නොගිහින් ඉදලා ඒ මනුස්සයා උබ ගැන තියාගෙන තියෙන විශ්වාසේ නැති කරවාගන්න එපා, අමාරුවෙන්නේ දිනයක් අරගෙන තියෙන්නේ, ඊට පස්සේ කවුරුත් ආය උදවුවට නැතිවෙයි, ඒ වෙලාවේදී ගමේ එවුන් ඇවිල්ලා උදවු කරන්නේ නෑනේ, ඇද කියනවා මිසක්
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මන් ඔය ගොන් වැඩෙ කලා 2013 😒 කැම්ප්ස් එකෙ විභාගයක් කට් කරල අක්කගෙ වෙඩින් එකට ගියා.අන්තිමට එක ගොද දා ගන්න 3න් පාරක් කරන්න උනා.බැච් මිස් වෙලා ඩිග්‍රිය ගන්න අවුරුද්දක් පරක්කු උනා. තාමත් ඒ වෙච්ච පාඩුව හදා ගන්න බැ බන්.තමන්ගෙ වැඩෙ මග අරින්න එපා.උන් උබට ප්‍රොජෙක්ට් එක දුන්නෙ උබව විශ්වාස කරලානෙ.සල්ලි අරන් ඉවර උනත් උබේ යුතුකම එදාට බැන්කුවට යන එක
     

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    බැංකුවට පලයං උඹ වෙඩිමට ගියත් ඕකුන් උඹ ගැන කොහොමත් එක එක ඒව හිතනව :yes: :yes:
    නොගියොත් වෙන්නෙ උන්ට හිතේ තියෙන දේ කියන්න අවස්ථාවක් ලැබෙන එක විතරයි හිතන එක නවත්තන්න බෑ :no: :no:

    Patta kathawa.. :lol::lol::lol::lol: