මචන් මට මේකට දෙන්න පුලුවන් හරි උපදෙසක් විතරක් දෙන්න. මේක මගේ මානසික ප්‍රශ්නයක්..
මචන් මන් අවුරුදු 9ක් වගේ දන්න කෙල්ලක් ඉන්නවා. ඒකී මගේ හොදම යාලුවෙක්. මගේ ඔෆිස් එකේම,ඒ කෙල්ල මගේ හොදම යාලුවා, හැමදේම කියන සීන් එකක් තියෙන්නේ. මම බැදලා මචන් ඉන්නේ. මම කොහොමත් ඒකිට ලව් සීන් එකක් නැ,ඒත් ඒකී මමයි යාලුවෝ විදියට දෙන්නාටම උදව් කර ගන්නවා.. ඒත් ලගදී ඉදන් මේකී මට ලොකු සීන් දෙනවා.. ඒක මගේ මානසිකව ගොඩක් බලපානවා..
මම කොහොමද බන් මේකෙන් අයින් වෙන්නේ... මට යාලුවා කියන හැගීම මචන් තියෙන්නේ.. එකම දෙයක් විස්වසයෙන් කියන්නේ.. මෙතන වල් සීන් එකක් නැ...