මානසික රෝග

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Rosenhan පරීක්ෂණය :baffled:

    හොඳට ඉන්න මිනිස්සු බොරුවට මානසික රෝගයක් තියෙනව කියල ඉස්පිරිතාලෙට ඇතුල් වෙන්න හදන පරීක්ශණයක් :yes:
    බොරුවට තමන්ට විකාර ඇහෙනව කියල කිව්වාම නිකංම ඉස්පිරිතාලෙ නතර කරගෙන.
    නතර කරගත්තට පස්සෙ දැන් නෝමල් කිව්වාම බලෙංම තමන්ට මානසික රෝගයක් තියෙනව කියල පිළිගන්න බලපෑම් කරල බෙහෙතුත් දීල

    ලංකාවෙත් මේ වගේ ඒව කොච්චර වෙනව ඇත්ද :sorry: කී දෙනෙක් බොරුවට බෙහෙත් බොනව ඇත්ද :sorry:

    It involved the use of healthy associates or "pseudopatients" who briefly feigned auditory hallucinations in an attempt to gain admission to 12 psychiatric hospitals.

    All were admitted and diagnosed with psychiatric disorders.

    After admission, the pseudopatients acted normally and told staff that they felt fine and had no longer experienced any additional hallucinations.

    All were forced to admit to having a mental illness and had to agree to take antipsychotic drugs as a condition of their release.

    The average time that the patients spent in the hospital was 19 days.

    All but one were diagnosed with schizophrenia "in remission" before their release.

    source: https://en.wikipedia.org/wiki/Rosenhan_experiment
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    machan man dakapu seen ekak. Psychiatristla innawa kauru hari wena deyak Kara ganna giyat mental disorder ekak balen ma Danna hadanawa. Danna kenek report ekak ganna gihin e ponna doka eyagen balen Kiyo ganna hadanawa ledak kiyala. Binnonmadeta adal symptoms kiyala mu Ne kiwwa ma aye aye ahanawa.ekata tharaha gihin eyata. E Para ponnaya depression kiyala dala.
    Mona huththata okun medicine giyada manda:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උණ හෙම්බිරිස්සාවට වගේ මානසික ලෙඩ වලට ලෙඩ්ඩු නෑනේ වැඩිය බෙහෙත් දීල සල්ලි හම්බකරගන්න ඒ හින්ද වෙන්න ඇති.
     
    :(
    ඔය වගේ දේවල් ඕනෙ තරං වෙනව ඇති බං :( දැනගන්න විදිහක් නෑනෙ මේකෙ ඉතිං පරීක්ශණයක් විදිහට කරපු නිසා දන්නව බොරුවට diagnose කලා කියල. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උණ හෙම්බිරිස්සාවට වගේ මානසික ලෙඩ වලට ලෙඩ්ඩු නෑනේ වැඩිය බෙහෙත් දීල සල්ලි හම්බකරගන්න ඒ හින්ද වෙන්න ඇති.

    නෑ කියෝල බලපං. ඕකෙ අනික් පැත්තත් වෙලා. ලෙඩක් නැති අයව බොරුවට ලෙඩක් තියෙනව වගේ රඟපාන්න එවනව කියල පරීක්ශණේ කලාම ඇත්තටම ලෙඩ තියෙන අය එව්වාමත් ලෙඩක් නෑ කියල හරෝල යවල තියෙනව.
    ලංකාවෙ වගේ නම් ඔය කියන තර්කෙ හරි වෙන්න පුලුවන්. සල්ලි වලට වඩා දෙයක් මේකෙ තියෙනව බං :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ කියෝල බලපං. ඕකෙ අනික් පැත්තත් වෙලා. ලෙඩක් නැති අයව බොරුවට ලෙඩක් තියෙනව වගේ රඟපාන්න එවනව කියල පරීක්ශණේ කලාම ඇත්තටම ලෙඩ තියෙන අය එව්වාමත් ලෙඩක් නෑ කියල හරෝල යවල තියෙනව.
    ලංකාවෙ වගේ නම් ඔය කියන තර්කෙ හරි වෙන්න පුලුවන්. සල්ලි වලට වඩා දෙයක් මේකෙ තියෙනව බං :(
    ඇත්තට ඉතින් මානසික රෝග හොයන්න ඒ මනුස්සය කියන දේවල් ඇරුනම වෙන විදිහක් නැතුවද එහෙනං. දැන් වෙන ලෙඩක් නං ලේ පරීක්ෂා කරලා වගේ මොකක්හරි විදිහකට බලන්න පුළුවන් නෙව මනුස්සය බොරු කීවත් අහුවෙනවනේ :baffled:
     
    Last edited:

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    :(
    ඔය වගේ දේවල් ඕනෙ තරං වෙනව ඇති බං :( දැනගන්න විදිහක් නෑනෙ මේකෙ ඉතිං පරීක්ශණයක් විදිහට කරපු නිසා දන්නව බොරුවට diagnose කලා කියල. :sorry:

    Psychiatry karanne pisso Da manda Colombo national hospital eke psychiatry unit eke sampath kiyala ponnayek Inna. Podi kellek ekkan awilla thibuna tharaha yanawa kiyala. Me ponnaya e lamayata katha karapu widiyata man hithuwe doctorge chair eke inneth pissek Kiyala.
    Oka leddunta katha karana widiyata unge Leda hoda neme wedii wenawa
    Danna ekek wat ywan epaa e sakkiliya lagata
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒ public hospital එකේ නේ...
    ඒ වේසිගෙ පුතාවම private channel කරලා ගිහිල්ල බලපන්කො..
    :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තට ඉතින් මානසික රෝග හොයන්න ඒ මනුස්සය කියන දේවල් ඇරුනම වෙන විදිහක් නැතුවද එහෙනං. දැන් වෙන ලෙඩක් නං ලේ පරීක්ෂා කරලා වගේ මොකක්හරි විදිහකට බලන්න පුළුවන් නෙව මනුස්සය බොරු කීවත් අහුවෙනවනේ :baffled:

    :(
    මේකෙන් කියන්නෑ මානසික රෝගයක් කියල නිගමනය කරන හැමෝම මානසික රෝගයක් නැති හොඳ මිනිස්සු කියල. ඒත් මේකෙන් කියන්නෙ අපිට පෙන්නන චිත්‍රෙට වඩා සැබෑ ලෝකෙ සෑහෙන වෙනස් කියල :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ අනුරාදරාත් ඉතින් ඔය වගේ තමයි ... :rolleyes:

    උගෙ නං දොස්තරත් ඌමනෙ :yes:

    Psychiatry karanne pisso Da manda Colombo national hospital eke psychiatry unit eke sampath kiyala ponnayek Inna. Podi kellek ekkan awilla thibuna tharaha yanawa kiyala. Me ponnaya e lamayata katha karapu widiyata man hithuwe doctorge chair eke inneth pissek Kiyala.
    Oka leddunta katha karana widiyata unge Leda hoda neme wedii wenawa
    Danna ekek wat ywan epaa e sakkiliya lagata

    උඹ මේ සිරාවටමද කියන්නෙ ? :confused: පොඩි ලමෙක් නං ලමා රෝහලටනෙ බං එක්ක යන්නෙ. ඒකෙ නං දන්න තරමිං ඔහොම නෑ :no:

    shutter island balapnko oya wage seen ekak thiyenne.patta

    :baffled: ඒකෙ වුනේ මොකක්ද කියල හිතාගන්න බෑ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(
    මේකෙන් කියන්නෑ මානසික රෝගයක් කියල නිගමනය කරන හැමෝම මානසික රෝගයක් නැති හොඳ මිනිස්සු කියල. ඒත් මේකෙන් කියන්නෙ අපිට පෙන්නන චිත්‍රෙට වඩා සැබෑ ලෝකෙ සෑහෙන වෙනස් කියල :(
    මටනං පෙන්නේ අපි කරන ඕනෙම එකකට මානසික රෝගයක් කියල ලේබල් එක ගහන්න පුළුවන් වගේ මේ තියෙන ක්‍රමේ හැටියට.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටනං පෙන්නේ අපි කරන ඕනෙම එකකට මානසික රෝගයක් කියල ලේබල් එක ගහන්න පුළුවන් වගේ මේ තියෙන ක්‍රමේ හැටියට.

    :sorry: :(
    පුලුවන් තමා :( අර අනුරාධය උට හිතෙන හිතෙන ලක්ශණ ගූගල් කරල උටම ලේබල් එක ගහගෙන ඉන්න‍ෙ :(
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    උගෙ නං දොස්තරත් ඌමනෙ :yes:

    උඹ මේ සිරාවටමද කියන්නෙ ? :confused: පොඩි ලමෙක් නං ලමා රෝහලටනෙ බං එක්ක යන්නෙ. ඒකෙ නං දන්න තරමිං ඔහොම නෑ :no:

    :baffled: ඒකෙ වුනේ මොකක්ද කියල හිතාගන්න බෑ :baffled:

    Podi neme 15ka wage
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඕක ඇත්තක් වෙන්ඩ පුළුවන්

    ඒත් ඇත්තටම මම අනිත් අයට වඩා මානසිකව ඩිසේබල් ..
    ඕනෙනං පෙන්නනං මට කවුන්සලිං කරපු කෙනා ඩොක්ටර්ට පෙන්නන්ඩ ලියල දුන්න පොත..

    ඇත්තටම මානසික (ස්නායු) රෝගයක් තියෙනකොට, ඔය වගේ කතා කියද්දි දැනෙන වේදනාව කවදහරි උඹටත් දැනෙයි :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මටනං පෙන්නේ අපි කරන ඕනෙම එකකට මානසික රෝගයක් කියල ලේබල් එක ගහන්න පුළුවන් වගේ මේ තියෙන ක්‍රමේ හැටියට.

    ඔය පෙසිමිස්ට් කියන එකාටත් පුදුම පුකේ අමාරුවක් (මානසික රෝගයක් :yes:) තියෙනව
    බුදුහාමුදුරුවො කියල තියෙනවලු ලෝකෙ හැමකෙනෙක්ටම මොකක්හරි මානසික රෝගයක් තියෙනව කියල :yes: