Rosenhan පරීක්ෂණය 
හොඳට ඉන්න මිනිස්සු බොරුවට මානසික රෝගයක් තියෙනව කියල ඉස්පිරිතාලෙට ඇතුල් වෙන්න හදන පරීක්ශණයක්
බොරුවට තමන්ට විකාර ඇහෙනව කියල කිව්වාම නිකංම ඉස්පිරිතාලෙ නතර කරගෙන.
නතර කරගත්තට පස්සෙ දැන් නෝමල් කිව්වාම බලෙංම තමන්ට මානසික රෝගයක් තියෙනව කියල පිළිගන්න බලපෑම් කරල බෙහෙතුත් දීල
ලංකාවෙත් මේ වගේ ඒව කොච්චර වෙනව ඇත්ද
කී දෙනෙක් බොරුවට බෙහෙත් බොනව ඇත්ද 
It involved the use of healthy associates or "pseudopatients" who briefly feigned auditory hallucinations in an attempt to gain admission to 12 psychiatric hospitals.
All were admitted and diagnosed with psychiatric disorders.
After admission, the pseudopatients acted normally and told staff that they felt fine and had no longer experienced any additional hallucinations.
All were forced to admit to having a mental illness and had to agree to take antipsychotic drugs as a condition of their release.
The average time that the patients spent in the hospital was 19 days.
All but one were diagnosed with schizophrenia "in remission" before their release.
source: https://en.wikipedia.org/wiki/Rosenhan_experiment

පොඩි ලමෙක් නං ලමා රෝහලටනෙ බං එක්ක යන්නෙ. ඒකෙ නං දන්න තරමිං ඔහොම නෑ