Kumara456:22198564 said:උඹට නම අමතක වෙච්ච එකේ නම බඹරකිරිඇල්ල..
එල එල
+23
මරු ගමන..මානේ ගල නෙමෙයි මානිගල නේද..
rep +14
නියමයි මචං..මම අහලා තියන විදියට ඔය ගලට මානිගල කියලා නම හැදිලා ති ෙයන්ෙන් ඉස්සර වතු වල වැඩ කරන මිනිස්සු ඔවුන්ෙග් වැඩ ඉවර කරන ෙව්ලාව බලා ගත්තා කියන්ෙන් ඔය ගලට වැ ෙටන ඉර ඒලි ෙය් ප්රමාණය අනුවලු. මානි කියන්ෙන් ෙදමල භාෂා ෙවන් ෙව්ලාව කියන ඒක.ඒකියි ඔවුන් ෙව්ලාව බලා ගන්න භාවිතා කරපු ගල මානිගල උ ෙන්.ෙම්ක මමත් අහපු කතාවක්..